1. snakedoctor

    Spider-Man: No Way Home

    https://yts.mx/movies/spider-man-no-way-home-2021
  2. snakedoctor

    ඩොලරය පා කරනු ලැබුවේ මිසදුටු රොහල් සුලු සේවිකාවගේ කීමටද.....

    ඩොලරය පා කරනු ලැබුවේ මිසදුටු රොහල් සුලු සේවිකාවගේ කීමටද..... .......නක්කගේ කීමට ස්' ඩොලරය පා කරයි......
  3. snakedoctor

    China parcel forwarding

    TripTrans use කරන උන් ඉන්නාවඩෝ....
  4. snakedoctor

    Russia Ukraine WAR

    මම හිතන්නේ මේ යුද්දෙට හේතුව, ඇමරිකාව රුසියාවට වටෙන් කරපු තර්ජනේ, අපි දැකලා තියෙනවා ඇමරිකාව සිරියාවට කරපු දේ, තලෙයිබාන් කාරයිම්ට කරපු දේ, ඉරාකෙට කරපු දේ, මට හිතෙන්නේ ඇමරිකාවට ඕනී යුක්‍රේන් වලට හේත්තුව දාල උන්ගේ මිසයිල ගෙනත් යුක්‍රේන් වල සෙට් කරලා හිමීට රුසියාවට ගහන්න වගේ. පූටින් කාරයා ඒකට අකමැති...
  5. snakedoctor

    RX 470 8GB

    RX 470 8GB FOR SALE = 50,000
  6. snakedoctor

    COMM bank down....

    COMM bank down....
  7. snakedoctor

    ලංකාවේ බඩුවක්... පිට රට

    ලංකාවේ බඩුවක්... (කෑමක් බීමක් හෝ කුලුබඩුවක්) පිට රටට යවන්න business එකක් විදියට, කරන කෙනෙක්ගෙන් මට උදව්වක් ඕනී....
  8. snakedoctor

    උදව්වක් ඕනී..

    මම මෙන්න මේක හැදේව්වා... මට මේකේ ලෑල්ලේ මතුපිටට දාගන්න පෙනුම වැඩිකරගන්න මොකද්ද කරන්න පුලුවන්...
  9. snakedoctor

    මට මතක විදියට...

    මට මතක විදියට, මෙකේ ත්‍රෙඩ් එකක් තිබ්බා නිදන් ස්කෑනර් එකක පාට්ස් ගෙන්නා ගන්න විදිය ගැන දැම්ම ත්‍රෙඩ් එකක්.. පුලුවන් කෙනෙක් ඒක හොයල දෙන්නකෝ... FB එකේද මංදා දැක්කෙ හරියටම මතක නෑ...
  10. snakedoctor

    ඊයේ කරන්න ගිය පේමන්ට් එක....

    ඊයේ කරන්න ගිය පේමන්ට් එක.... ෆේල් උනා... HSBC ඒ කියන්නේ පේමන්ට් බ්ලොක් කරලද...
  11. snakedoctor

    කාටද ඕනී... RGB ram KIT 3600mhz 16gb (8*2)

    කාටද ඕනී... brand new.... 16gb 3600mhz දෙන්න පුලුවන් 35600rs free shipping
  12. snakedoctor

    කොයි බඩුවද හොද...

    මේ දෙකෙන් කොයි එකද බං හොද..... AMD Ryzen 7 5800X vs AMD Ryzen 9 3900X
  13. snakedoctor

    තමන්ගේ කෝටි ගානක වත්කමට කරන්න යන දේ...

    උබල දන්නවද..... දැන් සැපද උන්දා... එයාගේ කලු සල්ලි, සුදු කරන විදිහ... වෝට් කරන් යන්න බලන්න.... (ආරංචිය ආවේ ඉහලේ පෙලේ මූල්‍ය සමාගමක ඉන්න උන්දගේ ගජ මිතුරෙක්ගෙන්)
  14. snakedoctor

    LOGO designing

    ලොගො ඩිසයිනින්ග් sub බාර ගනු ලැබේ......:) අසරනය පොඩි මාර්කටින් පාරක් දැම්මේ....
  15. snakedoctor

    ME BAUWA GAHAPU UN INNAWADA

    ME BADUWA
  16. snakedoctor

    දෙන බඩුවක්..

    මගේ තියෙනවා, XFX RX 470 8 GB ග්‍රැපික් කාඩ් එකක් දවස් පහක් වගේ USE කලේ, අවුලක් නෑ මම දෙකක් ගෙන්නුවා, එකක් මම USE කරනවා දැනට, අනික විකුනනවා එකක් මට කොස්ට් උනේ 28ක් වගේ තමා ශිපින් එක්ක, 25කට වගේ දෙනවා, තව එකක් තියෙනවා MOTHERBOARD එකක්, BIOSTAR TA320 BTC PRO, ඒකත් දවස් පහක් වගේ තමා USE කලේ...
  17. snakedoctor

    AMD RX 580 (SAPPHIRE 8gb)

    Rx 580 price is 37000 + Shipping cost only, (DHL , UPS), any buyers
  18. snakedoctor

    ONLINE PAYMENTS (EBAY, ALI, PAYPAL)

    මචන්ලා... ඊයේ හවස ඉදලා, කොම් බැන්ක් එකයි HSBC එකෙයි කාඩ් වලින් මම ඔන්ලයින් පේමන්ට් කරන්න බැලුවා ඩොලර් 19.99 ඒත් ඔක්කොම ෆේල් වෙනවා. තාම එහෙම්මයි.... උබලගෙ අවුලක් නැද්ද..... කොම් බැන්ක් එකෙන් MSG එකක් දාලා තියෙනවා COOPERATE WEB එකේ මොකද්ද උප්ඩේට් එකක් යනවා කියලා...
  19. snakedoctor

    COMPUTER PARTS SELLING

    මචන්ලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා, PC ඇසෙම්බල් කරලා විකුනන්න, අද එකක් ඇසෙම්බල් කරල දුන්නා යාලුවෙක්ට, හැම ITEM එකක්ම 6 MONTHS WARRANTY එක්ක තියෙන්නේ, ඔයාලත් ගන්න ඉන්නවනම් කියන්න, ලංකාවට වඩා අඩුවට රටින් ගෙන්නලා දෙනවා, ශිපින් කොස්ට් එකනම් ඔයාලට ගෙවන්න වෙනවා... අද ගත්ත පාට්ස් වල විස්තර EXCEL එකක...
  20. snakedoctor

    රටින් PC කෑලී ගෙන්නුවොත් ටැක්ස් එක කොහොම වෙ&#3

    රටින් PC කෑලී ගෙන්නුවොත් ටැක්ස් එක කොහොම වෙ&#3 ග්‍රැපික් කාඩ් එකක් මදර්බෝඩ් එකක් ප්‍රොසෙසර් එකක් රැම් එකක් m2 සාටා හාඩ් එකක් ඔක්කොම AMD එකක් ගහන්න තමා හිතන් ඉන්නේ:cool:

    No contents