COMPUTER PARTS SELLING

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මචන්ලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා, PC ඇසෙම්බල් කරලා විකුනන්න, අද එකක් ඇසෙම්බල් කරල දුන්නා යාලුවෙක්ට, හැම ITEM එකක්ම 6 MONTHS WARRANTY එක්ක තියෙන්නේ, ඔයාලත් ගන්න ඉන්නවනම් කියන්න, ලංකාවට වඩා අඩුවට රටින් ගෙන්නලා දෙනවා, ශිපින් කොස්ට් එකනම් ඔයාලට ගෙවන්න වෙනවා...

    අද ගත්ත පාට්ස් වල විස්තර EXCEL එකක දාල තියෙනවා අරන් (download) බලන්න. හොදයිනම් පොඩි සප් එකක් දෙන්න.

    https://www.filehosting.org/file/details/873871/PC PARTS.xlsx