Russia Ukraine WAR

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මම හිතන්නේ මේ යුද්දෙට හේතුව, ඇමරිකාව රුසියාවට වටෙන් කරපු තර්ජනේ, අපි දැකලා තියෙනවා ඇමරිකාව සිරියාවට කරපු දේ, තලෙයිබාන් කාරයිම්ට කරපු දේ, ඉරාකෙට කරපු දේ, මට හිතෙන්නේ ඇමරිකාවට ඕනී යුක්‍රේන් වලට හේත්තුව දාල උන්ගේ මිසයිල ගෙනත් යුක්‍රේන් වල සෙට් කරලා හිමීට රුසියාවට ගහන්න වගේ. පූටින් කාරයා ඒකට අකමැති එක සාදාරනයි, ඒත් යුක්‍රේන් කාරයට ඒක තේරෙන්නේ නෑ ඌ හිතන් ඉන්නේ ඇමරිකාව මේ අත දික්කරන්නේ ආදරේට කියලා, අනික උන්ට ටිකක් ස්ටේබල් වෙන රටවල් පේන්න බෑ උන්ට ඉහලෛන් යයි කියල පට්ට් බයයි.... ඇමරිකාව ආදරේට අත දික්කරලා කුල්ල කුජීත කරලා දාල තියෙන රටවල් කොච්චර තියෙනවද......

    යුද්දේ කියන්නේ උත්තර හොයන්න හොදම විදිය නෙමෙයි.... යුද්දේ එන්නෙ ඕනී උත්තර හොයන්න ක්‍රමයක් නැතිම උනාම එන්න ඕනී එකක්.....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    USA ta russiawata gahanna oni naha
    Americawa ohe enna oni un karanne NATO ekata plug karana eka

    Ukraine karayo EU ratawal ekka deal karanna kamatiy un ekka NATO yannat kamati eka nisa
    Ekai un e paththeta yanne natiwa wena continent ekaka tiyana USA nisa nemei

    Historically Estona oya widiyatama Russia walin galawela 2004 weddi NATO set una
    Shape eke software business karagena innawa, Ukraine also wants to do the same

    Russia walata Ukraine loku ratak thamange border eke anika Crimea watina location ekak ekai 2014 okata awe
    Russia kamati naha thamange border ekata NATO enawata
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    Heil Hitlar
    380faa43687d6c4b32f79c9ecb0f149d779908c0.gifv

    7e1c9b12d82b9a29f888430be8ba5727e0fa37a2.gifv

    a3bda1b58fc957bc06dd0ebe2940d411b5ccc50e.gifv

    8eb9d80d5eb1516072d01477ec435d3492afbf73.gifv
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,693
    113
    33
    Kalutara
    රුසියාව ඉන්දියාව අල්ලන්නෙ නැද්ද බන්? එහෙම වුනා නම් පුටින් ලංකාවත් ඉන්දියාවෙ කෑල්ලක් කියල හිතලා අපිවත් අල්ලගන්නවනෙ. 🥲
     
    • Love
    Reactions: Solo Rider

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    Your opinions don't matter :P Unge prashna un gahala wisadaganiy. Russia walata Tea export karana unta kela wenawa dan :P Fuel price hike ehekuth yanawa. Ena $ uth nathi wenawa. E asse anna hikka wala hotel ehekata ape yakka puththu gahala eeye foreigners la ididdi. Moko apita $ wahi wahalane uthuranna :rofl: Mehe inna katin putin ge wilaape ahanna wenawa thawa tika dawasakin. Eka thama epaama wena wade :sorry:
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    කටින් පුටින් නොහොත් යුක්‍රේන ජනාදිපතිව යුරෝප් කාරයොයි අමෙරිකන් කාරයොයි උඩ තිබ්බා. එතකොට ඌ ඇත්තටම හිතුව ඌ පොරක් කියලා. දාගත්තා වලියක් රියල් පුටින් එක්ක. උඩ තියපු එවුන් මුල් කාලේ කිව්වෙ, යුද්දයක් ගියොත් අපි තමයි මුලින්ම එලියට බහින්නෙ කියලා. දැන් රියල් පුටින් රෙද්දෙ රෙවෙන්නෙ කටින් පුටින් හෙවත් යුක්‍රේන ජනාදිපතිට ගහනවා. මෝඩ කමේ සීමාවක් නැති නිසා කටින් පුටින් තාමත්, අපි තමයි හොඳටම කරේ. කොහොම හරි ගහනවා කියලා ට්වීට් දානවා. ඒ රටේ මිනිස්සු ගම් නගර දාලා පැනලා යනවා. පුළුවන් පුළුවන් එවුන් හමන්ගෙ යුක්‍රේන ඉඩම් රසියන් කාරයින්ට විකුණලා කැනඩා පනිනවා.