1. shane$

    ### තවමත් Rep ලැබුනෙ නැත්ද!!!

    එක්කෙනෙක්ගෙන්වත් තාම හම්බුනේ නැතෝ..
  2. shane$

    ### තවමත් Rep ලැබුනෙ නැත්ද!!!

    ජය වේවා!...
  3. shane$

    2017 A/L ලියපු උන් වරෙව් !!

    PHYSICS A CHEMISTRY B C.MATHEMATICS A Z-Score : 2.0147
  4. shane$

    business vs family udaaaaaaaaaaau

    සිරාවට බන් මමත් 100% එකඟයි. උඹේ කටේ රත්තරං දාන්න වටිනව.
  5. shane$

    උබලත් අත්දැකීම් බෙදා ගනිල්ලා අපි දුක බෙද&#3535

    සිරාවටම බන් උන් හිතන් ඉන්නේ කටින් හැමතිස්සෙම ආදරෙයි කිය කිය හිටියොත් විතරයි ඇත්තටම ආදරේ කියල. ආදරේ නිසා කරන දේවල් නෙමෙයි දකින්නේ. මටත් කෙල උනා බන් සිරාවට එක කෙල්ලෙක්ට විතරක් ආදරේ කරල. ඇන්න පැන්න විදියට හිටිය නම් ඉවරයි.
  6. shane$

    Rs.50 1GB deta

    game ගහන්න speed එක නම් ලොකුවට ඕන වෙන්නෙ නෑ. Ping ඒක නම් අඩුවෙන්න ඕන. ඔය වගේ sim වලින් ගන්න connection වල ping ඒක නම් COD වගේ game එකකට හරියන එකක් නෑ සමහර විට.
  7. shane$

    SLT හොරු

    10 mins වලින් 1 GB use කරන්න speed එකක් නැති ඒක prove එකක් නෙමෙයිද?
  8. shane$

    SLT හොරු

    windows 10 බන් තියෙන්නේ full off කරන්න බෑ නෙ. එත් 1 GB වල update එනවද. වෙන use වෙන්න විදියක් තිබ්බේ නෑ බන්.
  9. shane$

    SLT හොරු

    Online game එකක් ගහන්න ping ඒක තියෙන්න ඕන නිසා බන් ගත්තෙ.
  10. shane$

    SLT හොරු

    මම අද හවස Extra GB එකක් ගත්ත විනාඩි 10 ක් ගියේ නෑ ඒක ඉවර වෙලා. මේ තියන speed එකෙන් පුලුවන්ද එච්චර ඉක්මනට 1 GB download කරන්න. call කරාම කියනව use කරලලු complain එකක් දාන්නලු. මොන හරුපයක්ද ඒක. මට ඒක use කරන්න උනෙත් නෑ. peek ඉවර උනාම off peek 2.5 GB තිබ්බ. ඊළඟ දවසේ බලනකොට එකත් නෑ. උන්ගේ meter එකේ...
  11. shane$

    මචන් ලොකු අවුලක් nobala yanna epa

    ඉස්සෙල්ල මම කිව්ව අව්ලෙත් උනේ data lost උන එක නෙමෙයි. වෙන අව්ලක් අවේ. but අරකෙන් හදාගත්ත.
  12. shane$

    මචන් ලොකු අවුලක් nobala yanna epa

    try කරල බලමු බැරි උනොත් වෙන විදියක් බලමු. data ටික කොහොමහරි ගමු බැරිවෙන එකක් නෑ.
  13. shane$

    මචන් ලොකු අවුලක් nobala yanna epa

    EaseUS Partition Recovery මෙහෙම search කරල key එකක් එක්ක download කරල බලපන් ගොඩක් දුරට හරියයි.
  14. shane$

    මචන් ලොකු අවුලක් nobala yanna epa

    ඔව් බන් මට වැරදුනා EaseUS Partition Recovery එකක් ඒකෙන් පුළුවන් වෙයි. මටත් ඔය වගේ අව්ලක් ඇවිල්ල ඒකෙන් හදාගත්තේ . අවල ඕකමද කියල මතක නෑ බන්
  15. shane$

    මචන් ලොකු අවුලක් nobala yanna epa

    මචන් EaseUS Data Recovery Wizard එක key එකක් එක්ක download කරල recover කරන්න පුලුවන්ද බලපන්.
  16. shane$

    Game of Thrones Fans

    Night King මකරට නයිට්‍රස් හයිකරල ද කොහෙද. ඌ මාර වේගෙකින් යනවනෙ.
  17. shane$

    Game of Thrones Fans

    දැන් ඉතින් හිටපන්කො තව අවරුදු 2 ක්
  18. shane$

    Game of Thrones Fans

    Mad King - Burn Them All Daenerys - Bend The Knee

    No contents