නිත්‍යානුකුල නොවන විදියට බැල්කනියක් දාන&
අපේ ගෙදරට එහාපැත්තෙ ඉඩමෙ කට්ටිය අලුතෙන් ගෙයක් හදනව. එයාල අපේ ඉඩම මායිමේ බැල්කනි එකක් දාන්න හදන්නෙ. ප්ලෑන් අනුමත කරන කෙනාගෙනුත් අහල බැලුවම එය කිව්ව එහෙම හදන්න බෑ හදනවනම් බැල්කනි එකේ අඩි 6 ක් උසට බිත්තියක් බඳින්න ඕන කියල. ගෙදර හදන අයගෙන් අහල බැලුවම කිව්වේ...