SLT හොරු

shane$

Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    මම අද හවස Extra GB එකක් ගත්ත විනාඩි 10 ක් ගියේ නෑ ඒක ඉවර වෙලා. මේ තියන speed එකෙන් පුලුවන්ද එච්චර ඉක්මනට 1 GB download කරන්න. call කරාම කියනව use කරලලු complain එකක් දාන්නලු. මොන හරුපයක්ද ඒක. මට ඒක use කරන්න උනෙත් නෑ. peek ඉවර උනාම off peek 2.5 GB තිබ්බ. ඊළඟ දවසේ බලනකොට එකත් නෑ. උන්ගේ meter එකේ පෙන්නන්නෙ එදා off peek 400 MB use කරා කියල. මුන්ගේ මේ හොරෙන් data කැපිල්ලට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,260
    1
    16,807
    113
    −273.15°C
    උන්ගෙන් එස්ට්‍රා ජීබී ගන්න එපා,ඩයලොග් ලගෙ ටයිම් බේස් පැකේජ් එකක් ඇක්ටිවි කරගනින් ඕන වෙලාවට.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මගේ නම් 100mb විතර තමා මාසෙට එහා මෙහා වෙන්නේ. ඊට වඩා ලොකු ගානක් නම් නැති වෙලා නෑ තාම :rolleyes::rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Windows update disable කරලද?
    WiFi router එකකින් ද internet යන්නේ? එහෙනම් ඒ access point එක set as metered connection කියලා දාලා ද තියෙන්නේ?
    ටොරන්ට් යන්නේ නැද්ද?
    Mobile phone updates/ App updates ඔක්කොම නවත්තලද?

    මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු සාක්ෂි එක්ක දෙන්න පුළුවන් නම් SLT හොරෙන් ඩේටා කපනවා කියන්න පුළුවන්. මගෙත් SLT 110GB package එකක් තියෙන්නේ. මට නම් ඔය data හොරා කන ප්‍රශ්නයක් නෑ.
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    උන්ගෙන් එස්ට්‍රා ජීබී ගන්න එපා,ඩයලොග් ලගෙ ටයිම් බේස් පැකේජ් එකක් ඇක්ටිවි කරගනින් ඕන වෙලාවට.

    Online game එකක් ගහන්න ping ඒක තියෙන්න ඕන නිසා බන් ගත්තෙ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,844
    4,504
    113
    Windows update disable කරලද?
    WiFi router එකකින් ද internet යන්නේ? එහෙනම් ඒ access point එක set as metered connection කියලා දාලා ද තියෙන්නේ?
    ටොරන්ට් යන්නේ නැද්ද?
    Mobile phone updates/ App updates ඔක්කොම නවත්තලද?

    මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු සාක්ෂි එක්ක දෙන්න පුළුවන් නම් SLT හොරෙන් ඩේටා කපනවා කියන්න පුළුවන්. මගෙත් SLT 110GB package එකක් තියෙන්නේ. මට නම් ඔය data හොරා කන ප්‍රශ්නයක් නෑ.

    හම්බෝ 110 gb මට තියෙනවනම් නෙට් එකේම තියෙන වැල බානවා
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    Windows update disable කරලද?
    WiFi router එකකින් ද internet යන්නේ? එහෙනම් ඒ access point එක set as metered connection කියලා දාලා ද තියෙන්නේ?
    ටොරන්ට් යන්නේ නැද්ද?
    Mobile phone updates/ App updates ඔක්කොම නවත්තලද?

    මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු සාක්ෂි එක්ක දෙන්න පුළුවන් නම් SLT හොරෙන් ඩේටා කපනවා කියන්න පුළුවන්. මගෙත් SLT 110GB package එකක් තියෙන්නේ. මට නම් ඔය data හොරා කන ප්‍රශ්නයක් නෑ.
    windows 10 බන් තියෙන්නේ full off කරන්න බෑ නෙ. එත් 1 GB වල update එනවද. වෙන use වෙන්න විදියක් තිබ්බේ නෑ බන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    windows 10 බන් තියෙන්නේ full off කරන්න බෑ නෙ. එත් 1 GB වල update එනවද. වෙන use වෙන්න විදියක් තිබ්බේ නෑ බන්.

    උබට උබව prove කරන්නවත් බැරි නම් කටවහගෙන හිටපන් බන්. වෙන උන්ට චෝදනා කරන්න කලින්, තමන් යුස් කලේ නැ කියල prove කරන්න ඉගන ගනින්.:)
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    උබට උබව prove කරන්නවත් බැරි නම් කටවහගෙන හිටපන් බන්. වෙන උන්ට චෝදනා කරන්න කලින්, තමන් යුස් කලේ නැ කියල prove කරන්න ඉගන ගනින්.:)

    10 mins වලින් 1 GB use කරන්න speed එකක් නැති ඒක prove එකක් නෙමෙයිද?
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    windows 10 බන් තියෙන්නේ full off කරන්න බෑ නෙ. එත් 1 GB වල update එනවද. වෙන use වෙන්න විදියක් තිබ්බේ නෑ බන්.

    මේ මාසේ 17 ලොකු Update එකක් ආවා බන්. මන් දන්න විදිහට මගේ නම් තාම හොරා කාල නෑ. උබෙත් Update වෙලා ඇත්තේ.

    Windows icon එකට මෙහා පැත්තේ Search Bar එකේ Services කියල ගහපන්. ඊට පස්සේ එන එක Open කරපන්.

    එකේ Background Intelligent Transfer Service කියන එකයි Windows Update කියන එකයි උඩ Click කරලා Service එක Stop කරලා Startup type එක Disable කරපන්. Windows Update Off වෙනවා. :yes:
     
    • Like
    Reactions: shane$

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    machan glasswire wage monitoring software ekak daganin. itapasse usage compare karala balapan.

    Wi-Fi use karanawanam phone walatath e wagema app daganin.

    nikan kata wachaneta kiwwata kisima saakshiyak natuwa ubata oka oppu karanna bane.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    10 mins වලින් 1 GB use කරන්න speed එකක් නැති ඒක prove එකක් නෙමෙයිද?

    උබ කොහොමද මිනිත්තු 10න් කියන්නේ? එකටවත් උබට prove කරන්න දේවල් තියනවද? නැ නේ. නිකන් බොරුවට කෙදිරි ගාන්න එපා බන්. රත්තරන් අස්පයෝ වගේ තම අන්තිමට.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    windows 10 බන් තියෙන්නේ full off කරන්න බෑ නෙ. එත් 1 GB වල update එනවද. වෙන use වෙන්න විදියක් තිබ්බේ නෑ බන්.

    1 GB walatath wada loku update ekak awa giya sathiye. Fall Creators Update kiyala. Windows walata enne MB ganan wala update nemei:no:.
    Oka metered connection dapan
    :rolleyes:

    මේ මාසේ 17 ලොකු Update එකක් ආවා බන්. මන් දන්න විදිහට මගේ නම් තාම හොරා කාල නෑ. උබෙත් Update වෙලා ඇත්තේ.

    Windows icon එකට මෙහා පැත්තේ Search Bar එකේ Services කියල ගහපන්. ඊට පස්සේ එන එක Open කරපන්.

    එකේ Background Intelligent Transfer Service කියන එකයි Windows Update කියන එකයි උඩ Click කරලා Service එක Stop කරලා Startup type එක Disable කරපන්. Windows Update Off වෙනවා. :yes:

    :yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    10 mins වලින් 1 GB use කරන්න speed එකක් නැති ඒක prove එකක් නෙමෙයිද?

    එහෙම හිතෙන්නේ ලෝකේ එහා කොනේ තියෙන සර්වර් වලින් ඩේටා එනවා කියලා හිතෙන නිසා නේ. අසල්වැසි රටවල් වලින් ඩේටා එද්දී ඩේටා delay, ping එහෙම අඩුයි. ඒ නිසා ඉක්මනට ඩවුන්ලෝඩ් වෙනවා. අනික පියර් ටු පියර් නෙවේ නේ වින්ඩොව්ස් අප්ඩේට්ස් වගේ එන්නේ.