1. B

    Sexuality and Love

    එහෙම සරල ලෙස යාලු වෙලා තියෙනව බං ඒත් මේවා exceptional cases. තැනේ හැටියට ඇණේ ගහන්න එපයි මේ වගේ දේවල් තිබ්බට එයා හරි හොඳයි ... මේවත් ඉතින් සාමාන්‍ය දේවල්නෙ බං
  2. B

    Sexuality and Love

    මීට කලින් ලොවෙත් නෙවෙයි විශ්වයෙම නැතිවෙන්න කෙළවගත්තා දික්කසාද වෙච්ච කෙල්ලකට ආදරේ කරලා මේකෙදි කෙළ වුණොත් එහෙම කෙළවෙන්නෙ නෑ
  3. B

    Sexuality and Love

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  4. B

    Sexuality and Love

    :rofl::rofl::rofl::rofl::rofl:
  5. B

    Sexuality and Love

    කොම්පුටරෙන් බැලුවත් පත්තරෙන් බැලුවත් හීනෙන් බැලුවත් වැල වැල ම තමා... xfiles බැලුවා කියලා අහිංසක පාට් දාන්න එපා :yes::yes::yes:
  6. B

    Sexuality and Love

    උඹ සොඛ්‍ය පොත වත් බැලුවෙ නැද්ද බං? වැලක් බලන්න ට්‍රයි එකක් දුන්නෙ නැද්ද බං? 9 වසරෙදි? අනේ පල යකෝ යන්න :rofl::rofl::rofl:
  7. B

    Sexuality and Love

    Eeeke ehema loku awulak na ban... Kamthy unoth ehemai nathoth ehemai thamay ithin. Maha loku hopes nehe.
  8. B

    Sexuality and Love

    තීරණය නම් මම අරගෙන ඉවරයි... ඔය කරන්න පුලුවන් වැඩ ගැන අදහස් ටිකක් තමා ඕන...මේ වගේ කෙනෙක්ට ආදරය පෙන්නන්න ඕන කොහොමද? ඒ වගේ... මොකද මෙයා එහෙම ළඳ බොළඳ කෙල්ලක් නෙවේ අනේ පනේ කියන...
  9. B

    Sexuality and Love

    නෑ බං යාලුකම දැන් අවුරුද්දටත් වැඩි
  10. B

    Best smart phone below Rs 35,000?

    Samsung J7 2016 Prime?
  11. B

    Sexuality and Love

    තමන්ගෙ මට්ටැම් තම්මැට්ටම් කියනව නේද? ආදරයෙන් හදන්න බැරි අය නෑ ඉතින්... මානසික ව්‍යාධි නැතනම්
  12. B

    Sexuality and Love

    katahwa poddak kiapan ban hoyaganna balanna
  13. B

    Sexuality and Love

    එත් මචං sex chat කියන්නෙ බොහොම සුලු දෙයක් නේ.. අනික මම යාලුත් නෑ තාම... මම කෙකර ගානකම් ඒකි අතේ ගහන්නෙ නැතුව ඉන්න ඕනෙ නෑනෙ සිංහලෙන්ම කිව්වොත් අනික ඔය ස්ටේබල් කියන අය ඔයිට වඩා දේවල් කරනවා.. රූම්ස් ගානෙ යනවා එහෙම.. කැම්පස් අය නම් දන්නවා..
  14. B

    Sexuality and Love

    මේකයි කතාව.. මේක මම කැමති ගෑණු ළමයා ගැන.. ළමයා නම් හරි හොඳයි. මම මීට කළින් දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. ඒ දෙන්න එක්කම යාලු වුණේ ප්‍රශ්න තියාගෙන.. මේය රණ්ඩු කරයි මෙයා මෝඩ වෙයි.. ඒත් මේ එක්කෙනා සම්බන්ධයෙන් එහෙම කිසි දෙයක් නැහැ. මෙයා ගෙයින් එළියට ගිහින් එහෙම නැහැ cousins ල වගේ එක්ක...
  15. B

    ලංකාවේ_හිටපු_ගණිතක්ඥයෝ

    උන්ට ගණිතයා කිව්වට මේ ගණිතය හදාරපු අය නෙවේ... ජෝතිස්ස අංකල්ලා
  16. B

    fb profile picture එක උඩ තියෙන blue ඩොට් එක මොකක්ද

    Profile picture guard eka ... Eka dammahama profile pic eka enlarge karala balaganna baha... Girls la ta hodai
  17. B

    Business help/idea ?

    ඔහොම නම් බිස්නස් කරන්න බෑ පුතා... භය නැති වෙන්න ඕන
  18. B

    Business help/idea ?

    වාහන සර්විස් එකක් නැත්නම් පාරෙ අයිනෙ නිසා ඉඩත් තියන නිසා පාකින් හදන්නත් පුලුවන් නිසා හොඳ පිරිසිඳු කෑම කඩයක් නම් එල!
  19. B

    තාත්තා ට cricket club එකක්?

    දෙකක් මචං
  20. B

    තාත්තා ට cricket club එකක්?

    thank you for the bumps

    No contents