ලංකාවේ_හිටපු_ගණිතක්ඥයෝ

pdkuma

Well-known member
  • May 22, 2016
    628
    757
    93
    ලංකාවේ_හිටපු_ගණිතක්ඥයෝ

    පුරානයේ ලංකාවේ හිටපු ගණිතක්ඥයෝ ගැන දන්නේ කව්ද?
    ඒ ගැන ලියවුන ලිපි මොනව හරි තියෙනව නම් කියපල්ලකෝ.
    කොත්පලේ ගණිතයා වගෙ එකක් මතකයි යන්තමට අහල තියෙනව.
     

    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    උන්ට ගණිතයා කිව්වට මේ ගණිතය හදාරපු අය නෙවේ... ජෝතිස්ස අංකල්ලා
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පුරානයේ ලංකාවේ හිටපු ගණිතක්ඥයෝ ගැන දන්නේ කව්ද?
    ඒ ගැන ලියවුන ලිපි මොනව හරි තියෙනව නම් කියපල්ලකෝ.
    කොත්පලේ ගණිතයා වගෙ එකක් මතකයි යන්තමට අහල තියෙනව.
    :lol: kothmale ganithaya ban. ganithaknayek kiwwata kendara gurukan kare
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    thawa monawada me denna gana danne?
    me denna koi kale wage jiwath una ayada?

    මෙන්න තියනව එලකිරියෙම මෙයාල ගැන දාල තිබුන ත්‍රෙඩ් එකක්. අර එක්කෙනෙක් කියල තිබ්බ වගේ මෙයාල ජොතිශ්ය ප්‍රගුණ කරපු අය. ගණිතග්නයෝ කියන්න බැහැ. හැබැයි ජොතිශ්ය කියන්නෙ ගණිත කර්ම තිබෙන ශාස්ත්‍රයක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1580287