තාත්තා ට cricket club එකක්?
මම කලින් ක්‍රිකට් ක්ලබ් එකකට සෙල්ලම් කළා... පුද්ගලික ප්‍රශ්න නිසා ඒක නැවැත්තුවා... මගේ බැට් 2ක් ඇතුලු සියලුම උපකරණ ටික එයාලට දීලයි ආවේ තව ජර්සි එකට සල්ලිත් ගෙව්වා ඒක ලැබුණෙත් නෑ..
දැන් අපේ තාත්තා ගෙදර ඉන්නේ.. 48යි වයස ඒත් මටත් වඩා ෆිට්... සොෆ්ට් බෝල් ක්‍රිකට් සෙල්ලමි කරල තිබ්බට ලෙදර් සෙල්ලම් කරල නෑ..
මම අර ක්ලබ් එකට කිව්වා තාත්තාට ප්‍රැක්ටිස් එන්න චාන්ස් එකක් දෙන්න කියලා ඒත් ගණන් ගන්නේ නෑ..
දන්නවද කොළඹ, ගාල්ල, කළුතර පැත්තේ සාමාන්‍ය Division III club එකක් තාත්තා ට ප්‍රැක්ටිස් යන්න පුලුවන්?
සෙට් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්!