ලොකු උදව්වක් යලුවනේ !!!
මම USMLE exam එක කරන්න පටන් ගත්තා. ඒත් මේ ඒත් මේ පොත් ටික ඩවුන්ලොඩ් කරගන්න බැරුවඉ ඉන්නෙ. කවුරු හරි පින්වතෙක් ලග uploaded.net හරි rapidgator.net ගිනුමක් ශෙයාර් කර ගන්න තියනව නම් පැය 3 කට විතර, බොහොම ඉස්තුති වන්ත වෙනවා පින්සිද්ද වෙනවා. :worship:
Kaplan Classroom Anywhere...