මචන්ලා මන් කැනඩා වලට ස්ටඩි කරන්න යන්න හිතාගෙන ඉන්නේ. මට දන්න කෙනෙක් කියනවද කොහොමද Canada Visa Application Centre එකේ/ vfs Global එකේ Appointment එකක් දාන්නේ ජෙනරල් ඉන්ෆො ටිකක් දැන ගන්න. Appointment එකක් නැතුව ගිහින් අහලා දැන ගන්න පුලුවන් ද? හැමොටම බුදුසරණයි. 

Last edited: