1. walmsilva

    හොඳ mobitel පැකේජ් එකක් කියපල්ලකො

    ඒක වෙනමම ආතල් එකක්....
  2. walmsilva

    Phone එකේ Youtube videos, TV එකෙන් බලන්න විදිහක්

    bump එකක්වත් දාගෙන යන්න....
  3. walmsilva

    Phone එකේ Youtube videos, TV එකෙන් බලන්න විදිහක්

    help please. bump එකක් වත් දාගෙන යන්න.
  4. walmsilva

    Phone එකේ Youtube videos, TV එකෙන් බලන්න විදිහක්

    Phone එකේ Youtube vids, TV එකෙන් බලන්න ඕනා - Help machan iPhone එකේ Youtube videos, TV එකෙන් බලන්න විදිහක් කියා දෙනවද... ඒකට අවශ්‍ය device එක ගන්න තැනකුත් දෙනවනම් හොදයි elakiri සහෝදරයනි. ස්තුතියි.;);) wifi ඇතුව හෝ නැතුව.:yes:
  5. walmsilva

    5000 කට විතර හොද Dash Cam එකක් ‍කොළඹින් ගන්න තැනක්

    සුපර් මචං... ගෙදරටම බඩු ආවාද.... මෙමරි කාඩ් එකත් ගත්තද...කීයද ගාන වුනේ මචං...:dull::dull:
  6. walmsilva

    බැදලා අවුරුදු 2යි. දැන් වලි.

    මගඇරලා පලයං.... ‍දෙන්නම තරහ ගත්තොත් වැඩේ අවුල්....
  7. walmsilva

    නාගා=සක්විති?

    දැන් ඉන්න සහ හිටපු එවුන්ගෙ ලේ වල ඉදන් හොරකම.... සක්කිලි... failed fkn politicians... අප්පිරියයි... රට කෑවා...
  8. walmsilva

    මම කෙල්ලව අත්හැරිය ඒකිගේ හොර අහුවෙලා! එත් &#35

    duk wenna epa yako... sathutu weyan... yana yaka dammama giya eka hodai... බැන්දයින් පස්සෙ ගියා නම් තෝ ඉවරයි...
  9. walmsilva

    5000 කට විතර හොද Dash Cam එකක් ‍කොළඹින් ගන්න තැනක්

    තෑන්ක්ස් උඹලා හැමෝටම... XIAOMI yi එක හරි XIAOMI 70MAI හරි කොළඹින් ගන්න තියෙන්න කොහෙද..:yes::yes:
  10. walmsilva

    5000 කට විතර හොද Dash Cam එකක් ‍කොළඹින් ගන්න තැනක්

    බම්ප් එකක්වත් දාගෙන යමල්ලාකො බං
  11. walmsilva

    5000 කට විතර හොද Dash Cam එකක් ‍කොළඹින් ගන්න තැනක්

    5000 කට විතර හොද Dash Cam එකක් ‍කොළඹින් ගන්න තැනක් මචං එළකිරි සහෝදරයනි, 5000 කට විතර හොද Dash Cam (night vision) එකක් ‍කොළඹින් ගන්න තැනක් කියන්න පුළුවන් ද...:rolleyes::)
  12. walmsilva

    දකුණු කොරියා සංචාරක වීසා උදව්...

    උතුරු කොරියා set වෙන්නැද්ද...:lol::lol::lol:
  13. walmsilva

    මන්ත්‍රිණී 18++

    කවුද යකෝ මේවා ලියන්නේ.... පිස්සු බං.... patta

    No contents