1. walmsilva

    ඩේටා බැකප් කරමු..

    ela machan... thanks...
  2. walmsilva

    XXX

    :baffled: :lol::lol::lol::lol:
  3. walmsilva

    Aliexpress වලට pay කරන්න වෙනම බෑන්ක් එකවුන්ට් එකක්

    Frimi එක හදා ගන්න විදිහ කියන්න පුළුවන්ද... මං දැනට payment කරන්නේ සම්පත් debit card එකකින්...
  4. walmsilva

    සනී ලියෝනිට මහන්සිලු

    ඡන්දෙත් ඉල්ලයි වගේ...
  5. walmsilva

    ගන්න හොද monitor එකක්

    මං පාවිච්චි කරන්නේ brand new acer, අවුරැදු 4 යි. කිසිම ලෙඩක් නෑ... second hand acer monitors 17" 2 ක් ගත්තා. දැන් අවුරැදු 10 ක් වෙනවා. තාම එලටම වැඩ.
  6. walmsilva

    Visa ඕනෙද ?

    Colombo to Moscow ගියා.. transit තිබ්බෙ Delhi. ඒත් visa ඕනා වුනේ නැහැ. හැබැයි දැන් සෑහෙන කල්.
  7. walmsilva

    පොඩි කාමරයක් AC කරන්න කරන්ට් බිල කීයද

    මගේ office එක AC එක දවසට පැය 10-12 ක් වැඩ. දවස් 28 යි මාසෙට. PC එකක් දවසම වැඩ. LED ලයිට්ස් 4 ක් තියෙනවා. copier එකක් තියෙනවා. සමහර මාස වල යුනිට් 155 සිට 190 වගේ. සමහර මාස වල 240 ගිය අවස්ථාත් තියෙනවා (outside hot දවස් වල) . Ac එක Panasonic 18BTU Inverter. 140000/- කට ගත්තේ අවුරුදු 04 කට ඉස්සර...
  8. walmsilva

    රමිත් රඹුක්වැල්ලගේ ලස්සන බිරිඳ

    මොන ප්රශ්නද ඉතින්....
  9. walmsilva

    රුසියන්_නිල්_පුසෝ

    කකුල් දෙකේ ඇස් නිල් පූසියොත් ඉන්නවා බං එහෙ....පට්ට උසයි... ඒනිවේ තෑන්ක්ස් මචෝ...
  10. walmsilva

    මේ කැමරාව හොදද

    kathai ban. owalin photo gahanna epa... phone eken gahapan, filters dala make up karalama ganna puluwan ne...
  11. walmsilva

    කාඩිනල් රංජිත්ගේ න්‍යයායට අනුව

    :no: මේවට ලියන්න ගතකරන වෙලාව අපරාදෙ බං...:(
  12. walmsilva

    කාඩිනල් රංජිත්ගේ න්‍යයායට අනුව

    පුංචි දරුවන්ගෙ කතා නොකියා සතුරා දැන්වත් අදුනගෙන ක්රියාකරපන් මචං... ඉස්සරවෙලා තේරුම් ගනින් ආගම දහමින් මිනිසුන්ට කරන දේ සහ උගන්වන්නෙ මොකද්ද කියලා. බෝම්බ නිශ්ක්රිය කරන්න දෙවියො එනවා කියලා හිතන්න තරම් ලදරුවෙක් වෙන්න එපා. අනාගත‍ේ උඹේ මගේ දරුවන්ට රටක් නැතිවෙයි. තවත් දෙයක් වහල් භාවයෙන් දැන්වත්...
  13. walmsilva

    හැම ගමටම ජිම් කට්ටල දෙනවා-රනිලා කියයි

    එපා වෙනවා ඕයි....:nerd::lol:

    No contents