මම කෙල්ලව අත්හැරිය ඒකිගේ හොර අහුවෙලා! එත් #
මචන්, මම අහන්න කෙනෙක් නැති නිසා අහන්නේ, මම මේ අවුරුදු 5ක එකක් නැවැත්තුව ගිය දෙසැම්බර් වල, එකී වෙන එකෙක් එක්ක සීන් එකක් නිසා! දැන් මට එකී ගැන දුකක් නෑ, එත් හිතේ ලොකු අඩුවක් තියනවා කෙල්ලෙක් නැති!
මම මොකද කරන්න ඕනේ?