රෝහණ විජේවීර එදා දුටු මුස්ලිම් අන්තවාදයේ
මුස්ලිම් ජනයා ගැන රෝහණ විජේවීර සහෝදරයාගේ කියවීම
"හත්වැනි සියවසේදී අරාබි ජනතාව ප්‍රාථමික පොදු ක්‍රමයේ සිට පංති සමාජයට හා ඇරැබ් කැලිෆට් නම් මහම්මත් රාජ්‍ය පාලනයට , වැඩවසම් දේවාධිරාජ්‍යට , සංක්‍රමණය වෙමින් සිටි අවධියේ බිහි වූ , ශුද්ධ කුරානයේ ලියවී ඇති...