British Council එකේ IELTS කරපු කවුරුහරි ඉන්නවද ?
විස්තර දන්න එකෙක් කියපන්කෝ කොහොමද රෙජිස්ටර් වෙන්නෙ ?
කීයක් විතර යනවද ?
විස්තර දන්න එකෙක් කියපන්කෝ කොහොමද රෙජිස්ටර් වෙන්නෙ ?
කීයක් විතර යනවද ?
Last edited:
British Council එකේ IELTS කරපු කවුරුහරි ඉන්නවද ?
විස්තර දන්න එකෙක් කියපන්කෝ කොහොමද රෙජිස්ටර් වෙන්නෙ ?
කීයක් විතර යනවද ?

1. උබ ඔකේ ක්ලාස් ගිහින් .. exam එක ACBT එකේ දා ගන්න .... express කොර්ස් එක පැය 25 වගේ මතක
![]()

unta marks wedi scene ekak thiyenawa. but not sure.BC eke class giyanam BC ekenma exam karana eka hodayi kiyala mama ahala thiyenawaunta marks wedi scene ekak thiyenawa. but not sure.

ehemada machanACBT karapan.. Aniwa goda

ehemada machan. mage yaluwekuth kiwwa un hodai kiyala.Machan Bc yanna epa. ACBT PALAYAN
Ungetg ielts center reg ne
Mara helpfull examinersla ungema un