1. blacktulip

    graphic vadak

    graphic vadak karaganna podi help ekak denavada danna kenek
  2. blacktulip

    ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.(නෙල්සන&#3530

    ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.(නෙල්සන&#3530 සන්ෆලවර් නිත්‍ය නියාමක ගායක නෙල්සන් වාස්ට මාරක රිය අනතුරක් ! රටක් ගීතයෙන් ඔබ පිනවූ සන්ෆලවර්...
  3. blacktulip

    Mahindra Komodo 4X4 Concept

  4. blacktulip

    දෙවතාවෝ සදිව්යුලොකයෙන් රථ සයක් ගෙනවුත්

    දෙවතාවෝ සදිව්යුලොකයෙන් රථ සයක් ගෙනවුත් දුටුගැමුණු මහරජ අනෙක ප්ර්කාර කුශල සම්භාරයන් රැස් කරමින් සූවිසිඅවුරුද්දක් මුළුල්ලෙහි දශරාජධර්ම යෙන් රාජ්ය්ය කොට ආයුකෙළවරැ මරණමඤ්චකයෙහි වැදහොත්තේ ය. එකල්හි ඒ ඒ විහාරවලැ වැඩහුන් මහාසඞ්ඝයාවහන්සේ රජ්ජුරුවන් ගිලන්බව අසා සුවඳක් විචාරනු පිණිස අවුත්...
  5. blacktulip

    facebook help

    facebook eke yaluvanta hara anith aya massage evana eka block karanne kohomada machan?
  6. blacktulip

    site block

    machan sex site yana bari venna com eka block karanna puluvan vidihak kiyanavada...loku udawvak.. (xp)
  7. blacktulip

    orginal dvd film, collection dvd ekakata ?

    machan orginal dvd film , dvd collection dvd ekakata ganna mokak hari soft. ekak thiyenavada? ehema nathnam eka karana vidiha poddak kiyala denavada:)
  8. blacktulip

    දක්ශයි කියන්නම දක්ශ "ආත්මා"

    දක්ශයි කියන්නම දක්ශ "ආත්මා" Lrj51nchnSE a31UeWP5wbk sUJA9-7fC8o Oya nethu kalmen maa salune natha....nuba ansathu bava mama dana sitiyemi.. mywvcDysabQ
  9. blacktulip

    lofc "SPEED DRAFT"

    machan LOFC "SPEED DRAFT" system eka mokakda ban???kohomada loan aply karanne?
  10. blacktulip

    උදම් රළවෙරළ තීරයෙන් මිනිසුන් ඉවත් කෙරේ

    උදම් රළවෙරළ තීරයෙන් මිනිසුන් ඉවත් කෙරේ නැගෙනහිර සහ උතුරු ප‍්‍රදේශවල වෙරළ තීරයන්වලින් හැකි ඉක්මනින් ඉවත්ව ආරක්ෂාකාරී ස්ථාන වෙත යොමුවන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම ප‍්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇගවීමට අනූව කි‍්‍රයාකරන ලෙසද ඔවුන් ජනතාවට...
  11. blacktulip

    උඩරට රාජධානිය සහ එහි පරිපාලනය.

    උඩරට රාජධානිය සහ එහි පරිපාලනය. උඩරට රාජධානිය සහ එහි පරිපාලනය. උඩරට රාජධානිය යනුවෙන් හැදින්වෙනුයේ 1590 දි ලංකාවේ මධ්‍යම කදුකරය කේන්ද්‍ර කර ගනිමින් පළමු වන විමලධර්මසුරිය රජු විසින් ආරම්බ කරන ලද රාජධානියයි. නමුත් එයට පෙර අවස්ථා ගණනාවකිදීම උඩරට පාලන ඒකකයක්, පරිපාලන එකකයක් වශයෙන් පැවතුන බවට...
  12. blacktulip

    2014 hot news eka

    හැටපස් හැවිරිදි පුද්ගලයෙකු විසින් හැට හැවිරිදි මන්දබුද්ධික පුද්ගලයෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරනු ලැබ ඇති බවට පැමිණිල්ලක් වදුරඹ පොලිසිය වෙත ලැබී ඇත. ගාල්ල මැදකීඹිය ප‍්‍රදේශයේ පදිංචි හැට හැවිරිදි මන්දබුද්ධික පුද්ගලයා මෙසේ බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීම නිසා ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට...
  13. blacktulip

    Bruce Lee- Ping Pong

    SncapPrTusA
  14. blacktulip

    Channel 4 කැමරා කොනය

    උපුටා ගැනිම FACEBOOK
  15. blacktulip

    අම්මා

    අම්මා,කොතරම් සුන්දර වචනයක්ද? ඇයි අපි අම්මට මෙතරම් ආදරේ? අපි ඉපදුනාට පස්සේ කියන මුල්ම වචනයත් අම්මා.මගේ ජීවිතයේ නම් සමීපතම චරිතය තමයි අම්මා. අම්මා කියන්නේ පුදුම හිතෙන චරිතයක්,අපි සතුටු වෙනකොට හදවතින්ම අපිත් එක්ක සතුටු වෙන්නත්, අපි දුක් වෙනකොට හදවතින්ම අපිත් එක්ක දුක්වෙන්නත් පුලුවන්.ඒ තරම්පුදුම...
  16. blacktulip

    එදා ගම

    නුදුරු අතීතයේ දී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ ස්වයංපෝෂිත ගම්මාන තිබුණ බව නොරහසකි. ඒ ගම්මාන සඳහා පිටතින් ගෙන එන ලද්දේ ලුණු පමණකි. අනික් සියලු ම ද්‍රව්‍ය ගමේ ම නිපදවූවා පමණක් නො ව ගමේ නිපදවන වැඩිපුර දේ අලෙවි කිරීමෙන් ආදායමක් ද ලබා ගත්තෝ ය. ඔවුහු මෙසේ ගම ගෙදර සකස් කළෝ ය. ප්‍රධාන වැවිල්ල වශයෙන්...
  17. blacktulip

    රුසියානු යුද නැව් මධ්‍යධරණී මුහුදට

    රුසියානු යුද නැව් මධ්‍යධරණී මුහුදට රුසියානු යුද නැව් දෙකක් ඊයේ (29) මධ්‍යධරණී මුහුදට සේන්දු විය. සිරියානු රජයට සහාය දක්වන රුසියාව, එම යුද නැව් සිරියාව අසල මධ්‍යධරණී මුහුදට පිටත් කර හැරියේ, සිරියානු රජයට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කරන බව පවසමින් ඇමෙරිකාව ඔවුන්ගේ යුද නැව්...
  18. blacktulip

    තෑබිලි කෙසෙ වෙතත් අරුගෙ ඈස් දෙකට නම් බඩුම &#35

    තෑබිලි කෙසෙ වෙතත් අරුගෙ ඈස් දෙකට නම් බඩුම &#35 ඇස්වහ කටවහ ඉස්සර ගම් වල මිනිස්සු කියනවා කටවහ තියන මිනිස්සුන්ගේ දිවේ ලප තියනවා කියලා. ගමක හිටියා මිනිස්සු දෙන්නෙක්. උන් දෙන්නා හොඳ යාලුවෝ. එකෙක් කටවහ කාරයෙක්. ඌ මොකක් හරි කිව්වොත් ඉවරයි. දවසක් වයසක උන්දෑ කෙනෙක් වෙලට ගිහිල්ලා එන ගමන් කටවහ කාරයගේ...
  19. blacktulip

    මන්ත‍්‍රී කම රනිල්ට දී දයාසිරි සන්ධානයට &#3473

    මන්ත‍්‍රී කම රනිල්ට දී දයාසිරි සන්ධානයට &#3473 එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් සිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. තමන්ට මන්ත‍්‍රී ධුරය සමඟම තම දේශාපාලන තිඹිරි ගෙය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යා හැකිව ඇති නමුත්...
  20. blacktulip

    දයාසිරිට නියෝජ්‍ය ඇමතිකමක් ?

    දයාසිරිට නියෝජ්‍ය ඇමතිකමක් ? එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභා මහ ඇමති අපේක්‍ෂයා ලෙස හෝ මධ්‍යම ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස රජයට එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සඳහා ජයසේකර මහතා ලබන 23 වන දින පාර්ලිමේන්තුවේදී...

    No contents