2014 hot news eka

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ


    හැටපස් හැවිරිදි පුද්ගලයෙකු විසින් හැට හැවිරිදි මන්දබුද්ධික පුද්ගලයෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරනු ලැබ ඇති බවට පැමිණිල්ලක් වදුරඹ පොලිසිය වෙත ලැබී ඇත.
    ගාල්ල මැදකීඹිය ප‍්‍රදේශයේ පදිංචි හැට හැවිරිදි මන්දබුද්ධික පුද්ගලයා මෙසේ බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීම නිසා ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
    විත්තිකරුද මැදකීඹිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.




    ලන්කා සි නිව්ස්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    2014 hot news eka 01-01-2014 12:04 PM උඹත් ඒ වගේම මන්ද මානසිකයෙක් නේ ..

    :lol:මොකො බන් නම දාලම කපපන්කො රෙප් කපද්දි..කො උබෙ කොන්ද???
     
    • Like
    Reactions: adult.junior

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    reputation_neg.gif
    2014 hot news eka 01-01-2014 12:04 PM උඹත් ඒ වගේම මන්ද මානසිකයෙක් නේ ..

    :lol:මොකො බන් නම දාලම කපපන්කො රෙප් කපද්දි..කො උබෙ කොන්ද???

    කරපු එකාගෙ පුතා වෙන්න ඇති. ගණන් ගන්න එපා.