1. G-Man

    Vacuum Cleaner එකක් ගන්න

    innovex ivcw002 wet and dry, vacuum + blower හොදට use කරන්න පුළුවන් (Metal casing) තියෙන එක ගන්න එපා මල ජරාව
  2. G-Man

    Good post... Mamath podi printing ekka karanne. oya A3 gennanawada.. oyage contact No eka PM...

    Good post... Mamath podi printing ekka karanne. oya A3 gennanawada.. oyage contact No eka PM karanna, A4 / A3 ona karanawa. All the best....
  3. G-Man

    කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?

    එතන තියෙන Office එකෙන් විස්තර දැනගන්න පුළුවන්. තනි සුදු විතරයි අදින්න ඕනි
  4. G-Man

    SLT Fiber Optic

    Yoko magen 15000 k illuwane.... Mona harupayakda me....:angry: (Aneka mege line eka slow wage de dawasawala) mun gemak dewadawa danneth ne... awith ahuweth SLT Line eka slow neda kiya.a:angry:
  5. G-Man

    සුභ නව වසරක් වේවා !!!

    ඔබටත් සුභම සුභ නව වසරක් වේවා....!!!!
  6. G-Man

    අද බුරි බලන දවස...

    මම දැ ක්කේ බුරි පලන දවස කියල..:no::lol::P
  7. G-Man

    .....2016

    ස්තූතියි සැමට ......:love:
  8. G-Man

    .....2016

    අපි කාගේත් වැරදි තියෙනවා මචෝ.. ඒවා නිවැරදි කර ගැනීමයි වෙන්න ඕනි.. හැමෝම තමන්ගෙන් වෙන වැරදි නිහතමානී වෙලා හදා ගන්නවා නම් මේ එලකිරිය ගොඩක් හොද තැනක් වෙයි.. මේ අවූරුද්ද හැමෝටම හොදක්ම වේවා ........!!!
  9. G-Man

    .....2016

    තැන්කු මචන්ලා......:):)
  10. G-Man

    2016 අලුත් වෙන්න.

    මම නම් අත් හැරලා අවුරුදු ගානක් වෙනවා.. සැ මට එසේ කිරීමට සිත් පෑ දේවා ....!:cool::cool:
  11. G-Man

    .....2016

    2016 වළි වලින් තොර ජොලියෙන් බර, ඔරිජිනල්ම කිරියෙන් පැණියෙන් ඉතිරෙන බුට් නොකන,:( කාපු උන්ට එලම කෑලි සෙට් වෙන:love::love: බූට් තියපු කෙල්ලෝ හොම්බෙන් ම යන:growl::growl: එලම එල මල්ම මල් ඉයරයක්ම වේවා ! :):) මටත් එසේම වේවා ..... ඇ ....:love::love::love:
  12. G-Man

    AdEka.lk

    Cgratz bro... mata nam hitenne page eka thawa wenas wenna oni kiyala, his bawak penawa

    No contents