.....2016

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    2016 වළි වලින් තොර ජොලියෙන් බර, ඔරිජිනල්ම කිරියෙන් පැණියෙන් ඉතිරෙන බුට් නොකන,:( කාපු උන්ට එලම කෑලි සෙට් වෙන:love::love: බූට් තියපු කෙල්ලෝ හොම්බෙන් ම යන:growl::growl: එලම එල මල්ම මල් ඉයරයක්ම වේවා !
    :):)

    මටත් එසේම වේවා ..... ඇ ....:love::love::love:
     
    • Like
    Reactions: dickensian

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    :yes::yes:
    11.gif
    11.gif

    esema wewa mchn
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ඒකනම් ඇත්ත බං.දේශපාලනය නිසා තමා කිරියේ වලි යන්නේ.නැත්නම් කිරියේ උන් හරිම එකමතුයි.මාත් හිතා ගත්තා මීට පස්සේ දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ කියලා.අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙමේ..ඉතින් මොකටද කාගේවත් හිත් රිද්දන්නේ.happy new year all.peace..
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    පැටියා;19503669 said:
    එසේම වේවා!

    ඒකනම් ඇත්ත බං.දේශපාලනය නිසා තමා කිරියේ වලි යන්නේ.නැත්නම් කිරියේ උන් හරිම එකමතුයි.මාත් හිතා ගත්තා මීට පස්සේ දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ කියලා.අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙමේ..ඉතින් මොකටද කාගේවත් හිත් රිද්දන්නේ.happy new year all.peace..

    අපි කාගේත් වැරදි තියෙනවා මචෝ.. ඒවා නිවැරදි කර ගැනීමයි වෙන්න ඕනි.. හැමෝම තමන්ගෙන් වෙන වැරදි නිහතමානී වෙලා හදා ගන්නවා නම් මේ එලකිරිය ගොඩක් හොද තැනක් වෙයි.. මේ අවූරුද්ද හැමෝටම හොදක්ම වේවා ........!!!