මෙවන් මිනිසුන් රටට තවත් බිහිවේවා ..!!!
(බොහෝ ආයතන වල කොන්ත්රාත්කරුවන් විසින් රජයේ අනුමත ඇස්තමේන්තු අනුව කිලෝමීටරයකට රුපියල් එක්කෝටි දස ලක්ෂයක පමණ මුදල් ප්රමාණයක් ලබා ගෙන ප්රමිතියෙන් තොරව මාර්ග සකස් කරන යුගයක තමන්ගේ වියදමින් පාර සකස් කර දුන් කේ.ඞී.ආනන්ද වීරසිංහ මහතා රටටම ආදර්ශමත්...