මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි ?
තමා මෛත්‍රී බුදුන් ලෙසින් හදුන්වන පුද්ගලයෙක් ගාල්ල ප්‍රදේශයේ සිටි. මොහු නමින් කේ. ලාල් වේ.ගාල්ල ප්‍රදේශයේ මොහු ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන අතර මිනිසුන් වැදුම් පිදුම් පවා කරති. ස්වාධීන රූපවාහිනියෙන් හා ටි.එන්.එල් රූපවාහිනියෙන් මොහුගේ ධර්ම දේශනා ප්‍රචාරය වුන අතර...