මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි ?

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි ?

    තමා මෛත්‍රී බුදුන් ලෙසින් හදුන්වන පුද්ගලයෙක් ගාල්ල ප්‍රදේශයේ සිටි. මොහු නමින් කේ. ලාල් වේ.ගාල්ල ප්‍රදේශයේ මොහු ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන අතර මිනිසුන් වැදුම් පිදුම් පවා කරති. ස්වාධීන රූපවාහිනියෙන් හා ටි.එන්.එල් රූපවාහිනියෙන් මොහුගේ ධර්ම දේශනා ප්‍රචාරය වුන අතර මොහු තමා මෛත්‍රී බුදුන් යි හදුන්වගනු ලැබුවේ මැතක සිටය. අන්තර්ජාලය තුල මෙම සියලු ප්‍රචාරයන් කරගෙන යනු ලබන්නේ ඔහුගේ අනුගාමිකයන් විසින් වේ. මොහුගෙන් බණ අසා රහත් වූවයි කියන පිරිසක් ද වේ. මේ අතුරින් බෙහෙවින්ම ක්‍රියාකාරීව සිටින්නේ තිස්ස සේනානායක නම් තැනැත්තා හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායකය.මොවුන් දෙදෙනාම රසායන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි ලබාගෙන ඇත්තේ නවසීලන්තයෙනි.මෛත්‍රී බුදුන් ලෙස රඟපාන තැනැත්තාගෙන් "බණ" අසා මුලින්ම රහත් වූ ශ්‍රාවකයා කියා ගන්නේ මොහුය.එමෙන්ම ඒ ව්‍යාජයා 2012 වසරේ එන බව කියන යම් විනාශයකට හෝ යුග පෙරැළියකට සම්බන්ධ කොට ප්‍රබන්ධ පළ කරමින් යන්නේද, ඒවා ජාතික පුවත් පත් මට්ටමට පවා යවා ඇත්තේද මේ ආචාර්ය තිස්ස සේනානායක නම් තැනැත්තා

    main.jpg

    copy frm http://www.gossip9.com/2010/10/blog-post_16.html

    munta gal gahana one karana ketha weda walata kaalakanni ::oo: neda sahodarayani?
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    බුද්ධාගම ගැනවත් හරියට නොදන්න මිනිහෙක්....

    මෛත්‍රී බුදුන් නෙමේ තව කල්ප ගානක් යනකම් නම් මේ කරන පාපකර්මයෙන් මිදෙන්න වෙන්නෙ නෑ... අපායගාමීම තම‍යි....
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    තමා මෛත්‍රී බුදුන් ලෙසින් හදුන්වන පුද්ගලයෙක් ගාල්ල ප්‍රදේශයේ සිටි. මොහු නමින් කේ. ලාල් වේ.ගාල්ල ප්‍රදේශයේ මොහු ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන අතර මිනිසුන් වැදුම් පිදුම් පවා කරති. ස්වාධීන රූපවාහිනියෙන් හා ටි.එන්.එල් රූපවාහිනියෙන් මොහුගේ ධර්ම දේශනා ප්‍රචාරය වුන අතර මොහු තමා මෛත්‍රී බුදුන් යි හදුන්වගනු ලැබුවේ මැතක සිටය. අන්තර්ජාලය තුල මෙම සියලු ප්‍රචාරයන් කරගෙන යනු ලබන්නේ ඔහුගේ අනුගාමිකයන් විසින් වේ. මොහුගෙන් බණ අසා රහත් වූවයි කියන පිරිසක් ද වේ. මේ අතුරින් බෙහෙවින්ම ක්‍රියාකාරීව සිටින්නේ තිස්ස සේනානායක නම් තැනැත්තා හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායකය.මොවුන් දෙදෙනාම රසායන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි ලබාගෙන ඇත්තේ නවසීලන්තයෙනි.මෛත්‍රී බුදුන් ලෙස රඟපාන තැනැත්තාගෙන් "බණ" අසා මුලින්ම රහත් වූ ශ්‍රාවකයා කියා ගන්නේ මොහුය.එමෙන්ම ඒ ව්‍යාජයා 2012 වසරේ එන බව කියන යම් විනාශයකට හෝ යුග පෙරැළියකට සම්බන්ධ කොට ප්‍රබන්ධ පළ කරමින් යන්නේද, ඒවා ජාතික පුවත් පත් මට්ටමට පවා යවා ඇත්තේද මේ ආචාර්ය තිස්ස සේනානායක නම් තැනැත්තා

    main.jpg

    copy frm http://www.gossip9.com/2010/10/blog-post_16.html

    munta gal gahana one karana ketha weda walata kaalakanni ::oo: neda sahodarayani?

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාර පවක් කරගන්නේ නේද? මෛත්‍රී බුදුන් නම් ඔහොම හැසිරෙයිද?
     
    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    මාර පවක් කරගන්නේ නේද? මෛත්‍රී බුදුන් නම් ඔහොම හැසිරෙයිද?
    kisima maithri bawak penawada a minihage ? ara fb eke pro pic eke phto eka aran thiyenne budu haamuduruwonta pitupaala passa pennagena muwa maranna one ne
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේ ගැන කලිනුත් මම EK එකෙ දැක්කා. බුදුදහම විකෘති කරන්න සංවිධානාත්මකව කරන වැඩක් මේක. මොකද ඕකට support කරන උනුත් සෑහෙන්න ඉන්නවා
    අපෙ ලංකාවෙ මෝඩයොත් ඒකටම.. හැම දේකටම වගේ රහත් වෙන්නත් shortcuts නෙ හොයන්නෙ :P