මචන්ලා මගේ NEXUS 4 එක විකුනනවා , මට GALAXY S4 එකක් pre order කරන්න සල්ලි නැති හින්දා දෙන්නේ , නැත්තම් මේක විකුනන්න දුකයි බන් . Highest Offer එකට දෙනවා මචන්ලා , Fullset with box :) offers දීපලකෝ බලන්න ,
** උඹලා මේක USA වලින් අරන් මෙහෙට Reship කරන්න ගියත් යන ගාන හිතල Offers...