1. Amal-Bro

    වහනවනම් මේක තමයි වෙලාව

    මේ පාර අයෙත් වැහුවතින් පක් තමයි වෙන්නෙ මාසෙ මැදම
  2. Amal-Bro

    කෙල්ල rejected me

    dont forget the other statement "depression wagey awa meka kiyawala" :lol:
  3. Amal-Bro

    හැඩට.. වැඩට.. ගමනට.. කදිම MITSUBISHI - Attrage රථය

    ehema brand ekak specify kale na, overall hama paththakinma hoda mokakda oya price range ekey..
  4. Amal-Bro

    හැඩට.. වැඩට.. ගමනට.. කදිම MITSUBISHI - Attrage රථය

    එහෙම බැලුවොත් මොකක්ද ගන්න හොද :confused:
  5. Amal-Bro

    Lap Top or Desk Top

    elaz..... (y)
  6. Amal-Bro

    Iphone SE 2020 කට්ටිය එන්න

    thaama mukutha naha bro... thawa maasa ekahamarak poddak iwasala innako..
  7. Amal-Bro

    බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ වතුර ලීක් එකක්

    ඔව් Tokyo Super තමයි හැමෝම කියන්නෙ ස්ලැබ් එකට දාන්න කියල... ළංවා කියන්නෙයි සංස්ථ කියන්නෙයි දෙකම එකයිනෙ මචන්...
  8. Amal-Bro

    Iphone SE 2020 කට්ටිය එන්න

    Abans ekey offer ekak thiyenawa mey dawas wala..
  9. Amal-Bro

    කෑම වල වැඩිපුර කන්න ආස තැන්

    ආප්ප කන්න ආසයි අනාමලු තියෙන නිසා...
  10. Amal-Bro

    බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ වතුර ලීක් එකක්

    මොනවද වඩාතම හොද සිමෙන්ති බ්‍රෑන්ඩ් එක සහ කම්බි බ්‍රෑන්ඩ් එක ?
  11. Amal-Bro

    දැන් රටේ බහුතරයක් මේ මිනිස්සුන්ව පිළිගන්නේ නෑ.. ( ලැයිස්තුව පහලින්)

    සිතටටනන් මුකුත්ම කියන්න එපා යාලු... මයෙ හිතෙ තාම සීල් එකවත් කඩල නැතුව ඇති.. ඔරිජිනල් පැකින් ඇත්තෙ තාම..
  12. Amal-Bro

    Sex කරන්න එපාම කරපු තැන.

    මටනන් එහෙම එපා වෙන තැනක් නැහැ.. ඕනෑම පොසිෂන් එකක් කැමැත්තෙන් කරද්දී කරන තැන බලපාන්නෙ නැහැ.
  13. Amal-Bro

    Lap Top or Desk Top

    මචන් ලැප් එකෙන් අවුට් එක අරන් ලොකු මොනිටර් එකකට සහ වයර්ලස් කීබෝඩ් එකකට දුන්නනන් වැඩේ හරි නේද උබ ඔය එලම එක්ස්පිරියන්ස් එක ගන්න (irrelevant of the laptop specs).. මොකද හිතන්නෙ?
  14. Amal-Bro

    Lap Top or Desk Top

    ආ..........
  15. Amal-Bro

    Lap Top or Desk Top

    එමියෝස් මොකක්ද බන් ඒ හරුපෙ ?
  16. Amal-Bro

    Lap Top or Desk Top

    මේ දවස් ටිකේ සැහෙන්න ප්‍රමාණයක් ට්‍රේඩ් දානවා දැක්ක PC එකක් අස්සෙමබ්ල් කරගන්න යන මාතෘකාව යටතෙ. ඇත්තටම මචන්ලා එදිනෙදා වැඩවලට ගෙදර පාවිච්චියට වඩාත් සුදුසු ලැප් එකක්ත්ද ඩෙස්ක් ටොප් එකක් ද ?
  17. Amal-Bro

    මීගමුව අවට

    උබ ඉතින් කොහොමත් ගෙදර ඉන්න ඒකනේ. අර පුසව පරිස්සම් කරගනින් උ එහෙ මෙහෙ රෝන්දේ ගහන්න යනව නේද ?
  18. Amal-Bro

    Honda Navi - Help

    සිරා බයික් එක මමත් ඕකට ආසයි :love:

    No contents