Lap Top or Desk Top

Amal-Bro

Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    මේ දවස් ටිකේ සැහෙන්න ප්‍රමාණයක් ට්‍රේඩ් දානවා දැක්ක PC එකක් අස්සෙමබ්ල් කරගන්න යන මාතෘකාව යටතෙ.

    ඇත්තටම මචන්ලා එදිනෙදා වැඩවලට ගෙදර පාවිච්චියට වඩාත් සුදුසු ලැප් එකක්ත්ද ඩෙස්ක් ටොප් එකක් ද ?
     
    • Like
    Reactions: ACHIK and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,491
    113
    - උඩරට -
    මේ දවස් ටිකේ සැහෙන්න ප්‍රමාණයක් ට්‍රේඩ් දානවා දැක්ක PC එකක් අස්සෙමබ්ල් කරගන්න යන මාතෘකාව යටතෙ.

    ඇත්තටම මචන්ලා එදිනෙදා වැඩවලට ගෙදර පාවිච්චියට වඩාත් සුදුසු ලැප් එකක්ත්ද ඩෙස්ක් ටොප් එකක් ද ?

    ගෙදර සාමාන්‍ය පාවිච්චියට නම් ඩෙස්ක්ටොප් එකක් ගනින් .
    මොකද ඒක හොදයි.
    නඩත්තුව පහසුයි.( තමන්ටම කර ගන්න පුලුවන් )
    කූලීන් සිස්ටම් එක හොදයි.


    ලැප් එකත් හොදයි.
    ඒ උනාට ලැප් එකේ නඩත්තු කටයුතු අපහසුයි.
    කූලීන් සිස්ටම් එක මදි ,
    ලොකුවට ගේම් අනම් මනම් ගහන්න බෑ හීට් වෙනවා.
    වාසිය තියෙන්නේ , විදුලිය නැති වෙලාවක බැටරි එක ප්‍රයෝජනයට අරන් වැඩ කරන්න පුලුවන්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,663
    197,691
    113
    Colombo, Sri Lanka
    මගේ නම් අදහස desktop එක හොඳයි

    වාසි
    1. repair කරන්න ලේසියි.
    2. VGA ,Hard Disk වගේ එව්වා upgrade කරන්න පහසුයි
    3. ගොඩක් repair තමන්ටම කර ගන්න පුළුවන්

    අවාසි
    1.සාපේක්ෂව විදුලිය වැයවීම වැඩියි
    2. උවමණා තැනකට අරන් යන්න බෑ
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ube requirements anuwa thamai
    lap ekak dena salli walin hoda dekstop ekak assemble karaganna puluwan
    habai itin kohewath geniyanna ba. aduma tharame gedera ehata mehetawath
     
    • Like
    Reactions: Amal-Bro

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඕන දේකට ඔට්ටු Lap Top.
    ඒත් හොද Desk Top එකක් ගන්න ගානට ලැප් එකක් ගන්න බෑ..
    ලැප් ගනන් වැඩියි. ඒත් පාවිච්චි කරන්න ලේසියි වයර් පටලවන් දගලන්න ඕනේ නෑ.
    Lap Top upgrade කරන්න බෑ. repair කරන්න කරදරයි වියදම වැඩියි..


    දෙකේම දෙපැත්තටම වාසි සහ අවාසි තියෙනවා..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,645
    11,651
    113
    loku monitor 2 gahala.. honda keybord, mouse set karala ganna desktop experience ekata laptop eken ganna baha.. ganna giyoth ekath desktop ekakma wenawa, 3 gunayak withara wiyadam karannath wei..
    lap upgrade karanna, lesiyen repair karannath baha..
     
    • Like
    Reactions: NRTG and Amal-Bro

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    loku monitor 2 gahala.. honda keybord, mouse set karala ganna desktop experience ekata laptop eken ganna baha.. ganna giyoth ekath desktop ekakma wenawa, 3 gunayak withara wiyadam karannath wei..
    lap upgrade karanna, lesiyen repair karannath baha..


    මචන් ලැප් එකෙන් අවුට් එක අරන් ලොකු මොනිටර් එකකට සහ වයර්ලස් කීබෝඩ් එකකට දුන්නනන් වැඩේ හරි නේද උබ ඔය එලම එක්ස්පිරියන්ස් එක ගන්න (irrelevant of the laptop specs).. මොකද හිතන්නෙ?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,645
    11,651
    113
    මචන් ලැප් එකෙන් අවුට් එක අරන් ලොකු මොනිටර් එකකට සහ වයර්ලස් කීබෝඩ් එකකට දුන්නනන් වැඩේ හරි නේද උබ ඔය එලම එක්ස්පිරියන්ස් එක ගන්න (irrelevant of the laptop specs).. මොකද හිතන්නෙ?
    loku unath thani monitor hari yanne naha.. Lap ehema high res monitors 2k hama welema duwanna design karala naha, ethakota rath wenna board eke case enna puluwan..
    lap full time plug kalama batt ekatath kela wenawa.. i/o port madi wenawa wena dewal plug karanna..
    high end lapak ona cost eka desktop ekata wada 3X..

    honda desktop ekakui tab/ipad ekakui ganna eka labai..
     
    • Like
    Reactions: Amal-Bro

    malgayan

    Active member
  • Jan 23, 2008
    848
    143
    43
    අනිවා ගනින් ඩෙස්ක්ටොප් එකක්.උබට බජට් තියෙනවන වනම් Ryzen එකක් build කරපන්. ඩෙස්ක්ටොප් එකකින් ගන්න ආතල් එක ගන්න බෑ ලැප් එකකින්.අනික ලැප් ලෙඩ දෙනවා කොහොමත් අවුරුඩු දෙක තුනක් යද්දි upgrade karanna බෑ.උබ entertainment වලට නම් ගන්නේ ඩෙස්ක්ටොප් එකේ Processor,RAM,VGA storage හොඳට බලපන්.මොනිටර් සවුන්ඩ් සුපිරි වෙන්නත් ඕනා
     
    • Like
    Reactions: Amal-Bro and ACHIK