ඔව් බන් අපිට මතක දෙවල් එක්ක ගත්තොත් 2005 න් පස්සෙ හොඳයි කියන්න දෙවල් රටෙත් ලොකෙත් උනෙ හෙන අඩුවෙන්.
ක්‍රීඩාව පැත්තෙන් ගත්තත් ,සිනමාව පැත්තෙන් ගත්තත්, දෙශපාලනය පැත්තෙන් ගත්තත්.
බලපන් 2005 ට කලින් ආපු හින්දි ෆිල්ම් වල උනත් තිබ්බ ගතිය නැහැ නෙ පස්සෙ ආපු හින්දි ෆිල්ම් වල.
ඉංග්‍රිසි ෆිල්ම් උනත්...