යූඇන්පී තීම් එක....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    යූඇන්පී තීම් එක....

    යූඇන්පී ආණ්ඩුවක් තිබුණු හැම වෙලාවකම ලංකාවේ ජාතිවාදි කෝලහාල හෝ වෙනයම් ගැටුම්කාරි තත්වයන් ඉස්මතු වීම අහම්බයක් නොවන බව ඉතිහාසය දිහා බලද්දී හොදටම පේනවා.... ඒකට හේතුව යූඇන්පිය බහුජන හිතාය බහුජන සුඛාය මොඩලයෙන් චන්දය අරගෙන අන්තිමට ‘‘ස්ව සැප තකාය සැමටම සුකාය’ ගේමක් ගහන නිසයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ස්ව සැප තකාය සැමටම සුකාය

    26.gif

    හික්... හිකිස්...
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    යූඇන්පී ආණ්ඩුවක් තිබුණු හැම වෙලාවකම ලංකාවේ ජාතිවාදි කෝලහාල හෝ වෙනයම් ගැටුම්කාරි තත්වයන් ඉස්මතු වීම අහම්බයක් නොවන බව ඉතිහාසය දිහා බලද්දී හොදටම පේනවා.... ඒකට හේතුව යූඇන්පිය බහුජන හිතාය බහුජන සුඛාය මොඩලයෙන් චන්දය අරගෙන අන්තිමට ‘‘ස්ව සැප තකාය සැමටම සුකාය’ ගේමක් ගහන නිසයි...

    ජේ ආර් උන්නැහෙත් කරා නෙ ඔය දෙම ? දැන් බෑණත් ඒකම කරනවා නෙ ?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද මේ උන දේවල් UNP ඵකම ප්ලෑන් කරල කරා කියල.මොනා උනත් මහින්ද මුන්ට බාර දුන්නෙ බයෙන් සැකෙන් තොර ජීවත් වෙන්න පුළුවන් රටක්නේ..මුන් ඊළග ජන්දේ පරදිනවා කියල දැම්මම දන්න නිසා මේ දේවල් කරා කියලයි මට හිතන්නෙ.බලයට අාපු ගමන් කරේ මහ බැංකුවට සුද්දෙ දීපු ඵක..මුං අාවට පස්සෙ කරපු ඵකම හොඳ වැඩේ ටුවරිසම් දියුණු කරපු ඵක විතරයි..දැන් ඒකත් නැත්තටම නැති කරල තියෙන්නේ.දැන් මුන්ට හිටියත් ඵකයි නැතත් ඵකයි වගේනේ.ඊළගට ඵන කෙනාට සෑහෙන්න අමාරු වෙනවා රට ගොඩගන්න මුන් කරපු වැඩ නිසා..ඊට පස්සේ ඒක ගැන කිය කිය මුං අායෙත් බලේ ගන්න හදයි ඒ කාලෙට...
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    mama dakinne , unp eke dan enna nayakaya athulu , nayakayata gotta allana unge waradda ?

    sajith nayakaya unanam ohoma wenne na keyala mama hithanwa
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    තව ස්වල්ප වේලාවකින්

    විදග්ධ පුක් ශෝධක හෙවත් rangana26
    සිය සුපරැදු පුක් ශෝධක කාර්ය සදහා වාර්තා කරනු ඇත.​
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    රෝසි ආච්චි;24483521 said:
    ස්ව සැප තකාය සැමටම සුකාය
    :D:D:D

    ජේ ආර් උන්නැහෙත් කරා නෙ ඔය දෙම ? දැන් බෑණත් ඒකම කරනවා නෙ ?
    :yes::yes::yes:

    උඹලට හිතෙන්නෙ නැද්ද මේ උන දේවල් UNP ඵකම ප්ලෑන් කරල කරා කියල.මොනා උනත් මහින්ද මුන්ට බාර දුන්නෙ බයෙන් සැකෙන් තොර ජීවත් වෙන්න පුළුවන් රටක්නේ..මුන් ඊළග ජන්දේ පරදිනවා කියල දැම්මම දන්න නිසා මේ දේවල් කරා කියලයි මට හිතන්නෙ.බලයට අාපු ගමන් කරේ මහ බැංකුවට සුද්දෙ දීපු ඵක..මුං අාවට පස්සෙ කරපු ඵකම හොඳ වැඩේ ටුවරිසම් දියුණු කරපු ඵක විතරයි..දැන් ඒකත් නැත්තටම නැති කරල තියෙන්නේ.දැන් මුන්ට හිටියත් ඵකයි නැතත් ඵකයි වගේනේ.ඊළගට ඵන කෙනාට සෑහෙන්න අමාරු වෙනවා රට ගොඩගන්න මුන් කරපු වැඩ නිසා..ඊට පස්සේ ඒක ගැන කිය කිය මුං අායෙත් බලේ ගන්න හදයි ඒ කාලෙට...

    :dull::dull::dull::dull:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    උඹලට හිතෙන්නෙ නැද්ද මේ උන දේවල් UNP ඵකම ප්ලෑන් කරල කරා කියල.මොනා උනත් මහින්ද මුන්ට බාර දුන්නෙ බයෙන් සැකෙන් තොර ජීවත් වෙන්න පුළුවන් රටක්නේ..මුන් ඊළග ජන්දේ පරදිනවා කියල දැම්මම දන්න නිසා මේ දේවල් කරා කියලයි මට හිතන්නෙ.බලයට අාපු ගමන් කරේ මහ බැංකුවට සුද්දෙ දීපු ඵක..මුං අාවට පස්සෙ කරපු ඵකම හොඳ වැඩේ ටුවරිසම් දියුණු කරපු ඵක විතරයි..දැන් ඒකත් නැත්තටම නැති කරල තියෙන්නේ.දැන් මුන්ට හිටියත් ඵකයි නැතත් ඵකයි වගේනේ.ඊළගට ඵන කෙනාට සෑහෙන්න අමාරු වෙනවා රට ගොඩගන්න මුන් කරපු වැඩ නිසා..ඊට පස්සේ ඒක ගැන කිය කිය මුං අායෙත් බලේ ගන්න හදයි ඒ කාලෙට...

    මේ කරගනිපු වෙනස නිසා වත් පාඩමක් ඉගෙන ගනිපු උන් ඇතිනේ...තවමත් නොතේරෙන කොටසකුත් ඉන්නවා...ඒත් තේරුම් ගනිපු අය වැඩිවෙයි ඊට වඩා ...
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේ බෝසත්වරු ජනතාව වෙනුවෙන් කරන මේ දැනුවත් කිරීම බලය ලැබුණු පසු අමතක කරන්න එපා.
    බෝම්බ කෑ මිනිසුන්ට බෝම්බ බිය නැති කළා කියා රවටන්න නම් එපා
    අන්තවාදීන් අත්හළ යුතුය. නැවත ඔවුන් සමග අත්වැල් බැඳගෙන නිදහසට දහසකුත් දේවල් කියන්න එන්න එපා
    මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුවී ඇත්තේ බලය නොලැබුණු කල මොළය පෑදීමත් බලය ලැබුණු කල මොළය පස් වීමත්වේ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මිනීමරු UNP දේශපාලනය තියන තුරු මේ රට ගොඩගත නොහැක. සියල්ල වනසා දමන්නේය. ආගම ,ජාතිය ,සින්හල කම බිමට සමතලා කරමින් ඇත. රටට කෙතරම් විනාශයක් කලද උන්ට වහල් කම් කරන්නන්ගෙන්ද අඩුවක් නැත. පුදුමය කියන්නේ උන් අතර සින්හල බෞද්ධයන්ද සිටීමය.
    අතීතය හොදට විමසා බැලුවොත් මේ සියල්ල තේරුම් ගත හැක.
     
    විදග්ධ පුක් ශෝධක (rangana26 ) මතක් උනා.