ලංකාවේ නිදහස දැන් නැහැ නේද

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ලංකාවේ නිදහස දැන් නැහැ නේද

    උබලට හිතෙන්නෙ නැද්ද අපෙ රටෙ මිනිස්සුන්ට ගරු කරන system එකක් නැති විත්තිය. ඉස්සර ලංකාවේ කියන ගතිය දැන් නැහැ.
    මේකත් දැන් ඉන්දියාව වගෙ වේගෙන එන්නෙ.
    ජනගහණය වැඩියි
    හැම දේකම ලොකු තරගයක්
    හැම තිස්‌සේම බලන්නෙ අනිත් කෙනාව පහු කරන්න
    ඇත්තටම අපි හදන්නට ඕනෙ මොන වගේ රටක්ද
    China, india, middle east වගේ එකක්ද නැතනම් නෝර්වේ ඩෙන්මාර්ක් ස්විඩන් වගේද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රනිල් සර් නම් කිව්වෙ සිංගප්පූරුව වගේ එකක් හදනව කියල.... අනේ මන්දා...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    උබලට හිතෙන්නෙ නැද්ද අපෙ රටෙ මිනිස්සුන්ට ගරු කරන system එකක් නැති විත්තිය. ඉස්සර ලංකාවේ කියන ගතිය දැන් නැහැ.
    මේකත් දැන් ඉන්දියාව වගෙ වේගෙන එන්නෙ.
    ජනගහණය වැඩියි
    හැම දේකම ලොකු තරගයක්
    හැම තිස්‌සේම බලන්නෙ අනිත් කෙනාව පහු කරන්න
    ඇත්තටම අපි හදන්නට ඕනෙ මොන වගේ රටක්ද
    China, india, middle east වගේ එකක්ද නැතනම් නෝර්වේ ඩෙන්මාර්ක් ස්විඩන් වගේද

    ගොවිතැන නැතිකරගෙන යනකොට මෙහෙම වෙනව. දැන් කුඹුරු කීයක් පුරන්වෙලාද? ඒව ගොඩකරලා බිල්ඩින් ගහනවා... අන්තිමට මිනිස්සුන්ට හිතෙයි කරගත්තු මෝඩකම කියල.:angry:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ගොවිතැන නැතිකරගෙන යනකොට මෙහෙම වෙනව. දැන් කුඹුරු කීයක් පුරන්වෙලාද? ඒව ගොඩකරලා බිල්ඩින් ගහනවා... අන්තිමට මිනිස්සුන්ට හිතෙයි කරගත්තු මෝඩකම කියල.:angry:

    Ow bn lankava kiyanne lanakava
    අපේ රටට මිනිස්සු ආදරේ ඒක නිසා
    නැතිව මේක building හදාගෙන ගිහිල්ලා
    අපි අතුලත හැදූවෙ නැති උනොත්
    මේකත් අරාබියක් තමයි වෙන්නෙ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Mata nan awulak ne bn ausi kivva gaman surrender

    Aussith හොඳයි භුමි ප්‍රමානයට සාපේක්ෂව ජනගහනය අඩු. හැබැයි දැන්නම් හැම එකාවම ගන්න නිසා ඉස්සරහට මොනවා වේවිද දන්නෙ නැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Lankawe minisunta epa wela inne.airport eke unath weda karana un inne sasara kalakirila wage.unge munawal dekkama yana ekath epa wenawa.genu ehema renna bare wage inne.munwal puka karagena.lankawe unma hadagatta rat race hinda unma depress wela.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔව් බන් මිනිස්සු හරි අමුතුයි.
    කිසි මනුස්ස කමක් නැහැ. ඉන්නෙ හෙන පීඩනෙන්.
    එන්න එන්න වල් වැදෙනවා මෙ රට.
    අවුරුදු 10 කට කලින් දැක්ක රට නෙමෙ දැන් තියෙන්නෙ.
    යුද්ධෙ ඉවර කරන්න පටන් ගත්ත දවසෙ ඉඳන් මිනිස්සු වෙනස් වෙන්න ගත්තා.
    එකෙන් කියන්නෙ නැහැ යුද්ධෙ ඉවර කරපු එක නරක දෙයක් කියලා. එත්
    මට දැණුණු දෙ .

    අනු ගණන් වල ක්‍රිකට් කිව්වාහම එන ගැම්ම 2005 න් පස්සෙ කාලෙ නැහැ.
    2005 පස්සෙ ටී වී එකක උනත් බලපන් ගිය දෙවල් බොලඳ කතා බොලඳ වැඩසටහන්.
    මෙව්ව එක්ක තමා අපි හැදුනෙ වැඩුනෙ.

    2005 පස්සෙ මෙ රට බොග වෙන්න ගත්තා ටිකෙන් ටික.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    Ow bn lankava kiyanne lanakava
    අපේ රටට මිනිස්සු ආදරේ ඒක නිසා
    නැතිව මේක building හදාගෙන ගිහිල්ලා
    අපි අතුලත හැදූවෙ නැති උනොත්
    මේකත් අරාබියක් තමයි වෙන්නෙ

    මට හෙන දුකයි බං ඉස්සර අපි සෙල්ලං කරපු කුඹුරු ඔක්කොම දැන් ගොඩ කරල.
    මෙහෙ මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ අහාර නිෂ්පාදනය තමයි රටක ප්‍රධාන වත්කම.
    අන්තිමට නොකා නොබී තමයි ඉන්න වෙන්නෙ.:angry:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Lankawe minisunta epa wela inne.airport eke unath weda karana un inne sasara kalakirila wage.unge munawal dekkama yana ekath epa wenawa.genu ehema renna bare wage inne.munwal puka karagena.lankawe unma hadagatta rat race hinda unma depress wela.

    පිට රටක උනත් අපෙ උන් බලපන් දැන් ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113

    පිට රටක උනත් අපෙ උන් බලපන් දැන් ?

    Ow podi kale gahana injection wala result tama owa.mona wadayakda denne igena ganin igena ganin kiya kiya.maliga hadapiya,allapau gedara ekage car eka lokui,tawa madi tawa madi tution pala.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    මට හෙන දුකයි බං ඉස්සර අපි සෙල්ලං කරපු කුඹුරු ඔක්කොම දැන් ගොඩ කරල.
    මෙහෙ මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ අහාර නිෂ්පාදනය තමයි රටක ප්‍රධාන වත්කම.
    අන්තිමට නොකා නොබී තමයි ඉන්න වෙන්නෙ.:angry:

    Ow itin non stop pataw gahala untath maliga gahanna pressure karama kohomath tiyena gas kapala kumuburu godakaranna wenawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    Ow podi kale gahana injection wala result tama owa.mona wadayakda denne igena ganin igena ganin kiya kiya.maliga hadapiya,allapau gedara ekage car eka lokui,tawa madi tawa madi tution pala.

    :yes: WHO එකේ ප්‍රධාන ඉලක්කය ලෝක ජනගහනය අඩු කිරීම. ඒත් බාහිරට වෙනම මූණක් දාගෙන ඉන්නෙ. අපි පොඩිකාලෙ ගැහුවෙ කීයද? දැන් පොඩි උන්ට කීයක් අනිනවද? :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    Ow itin non stop pataw gahala untath maliga gahanna pressure karama kohomath tiyena gas kapala kumuburu godakaranna wenawa

    අන්තිමට මාලිගා කන්න වෙන්නෙ. :oo: මෝඩ මිනිස්සු.
    ඔක්කොම a/c එකේ ඉඳන් වැඩකරන්න දඟලන්නෙ. අන්තිමට බලපන් මුළු ලෝකෙටම වෙන දේ...
    හැබැයි එදාට අපි කොහෙ කොහොම ඉඳීද දන්නෙ නැහැ? :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    අන්තිමට මාලිගා කන්න වෙන්නෙ. :oo: මෝඩ මිනිස්සු.
    ඔක්කොම a/c එකේ ඉඳන් වැඩකරන්න දඟලන්නෙ. අන්තිමට බලපන් මුළු ලෝකෙටම වෙන දේ...
    හැබැයි එදාට අපි කොහෙ කොහොම ඉඳීද දන්නෙ නැහැ? :oo:

    Anthimata itin meka kala kala mars yay.mars gihin ekath kai.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Ow podi kale gahana injection wala result tama owa.mona wadayakda denne igena ganin igena ganin kiya kiya.maliga hadapiya,allapau gedara ekage car eka lokui,tawa madi tawa madi tution pala.

    අපෙ රටෙ උන් ඉගෙන ගන්නෙ ඇටෑක් එකට. :rofl:
    අන්තිමට ඇටැක් එක නිසා ටියුෂන් බර ගාණක් ගිහින් කොහොම හරි විභාගෙ ගොඩ දානවා හැබැයි කිසි දෙයක් ඔළුවෙ නැහැ,
    අල්ලපු ගෙදර එකාට වඩා නෑයන්ට වඩා උඩින් ඉන්න
    ඔන්න ඔහොම තමා මානසිකත්වය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113

    අපෙ රටෙ උන් ඉගෙන ගන්නෙ ඇටෑක් එකට. :rofl:
    අන්තිමට ඇටැක් එක නිසා ටියුෂන් බර ගාණක් ගිහින් කොහොම හරි විභාගෙ ගොඩ දානවා හැබැයි කිසි දෙයක් ඔළුවෙ නැහැ,
    අල්ලපු ගෙදර එකාට වඩා නෑයන්ට වඩා උඩින් ඉන්න
    ඔන්න ඔහොම තමා මානසිකත්වය.

    Athi labbakuth ne oluwe manasgatha purawagena marenawa..lankawe inna naki tika nethi karala demmanan poddak hari hodawei
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113

    අපෙ රටෙ උන් ඉගෙන ගන්නෙ ඇටෑක් එකට. :rofl:
    අන්තිමට ඇටැක් එක නිසා ටියුෂන් බර ගාණක් ගිහින් කොහොම හරි විභාගෙ ගොඩ දානවා හැබැයි කිසි දෙයක් ඔළුවෙ නැහැ,
    අල්ලපු ගෙදර එකාට වඩා නෑයන්ට වඩා උඩින් ඉන්න
    ඔන්න ඔහොම තමා මානසිකත්වය.

    අප්පා ඔහොම නෑයෝ, අසල්වැසියෝ කාටද නැත්තෙ :yes: