jQuery Help ! දන්න කෙනෙක් Help
මේකයි සීන් එක.මට jQuery countdown plugin එකක් edit කරගන්න ඕන වෙලා තියෙනවා.:yes: මේකයි script එක. countdown එක වැටෙන්න ඕන 2017-08-30 ඉදලා count වෙන විදිහට.:yes: දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න:sorry:
(function($){
$.fn.countDown = function (options) {...