වැරදියට ඇහෙන සිංදු - Misheard Songs
ඔයාල සමහර වෙලාවට අහන සිංදු ඇහිලා තියෙන්නේ වැරදියට වෙන්න පුලුවන්.
අන්න ඒ වගේ සිංදු තියෙනවනම් මෙතන දාන්න.
ඒ කිව්වේ සිංදුවේ පද පේලියේ නැති විදිහට ඇහිලා තියෙන සිංදු.
"වන්දනාවේ යමු තේ බීලා තිසරණ සීලේ"

හරි කට්ටියම පටන් අරගන්න බලන්න. හොදම ටික තෝරලා අන්තිමට වීඩියෝ එකක් දානවා

අන්න ඒ වගේ සිංදු තියෙනවනම් මෙතන දාන්න.
ඒ කිව්වේ සිංදුවේ පද පේලියේ නැති විදිහට ඇහිලා තියෙන සිංදු.
"වන්දනාවේ යමු තේ බීලා තිසරණ සීලේ"

හරි කට්ටියම පටන් අරගන්න බලන්න. හොදම ටික තෝරලා අන්තිමට වීඩියෝ එකක් දානවා