1. Michael Knight

    ගෙවල් ලයිට් ප්‍රශ්නයක්

    ගෙවල් ලයිට් ප්‍රශ්නයක් ගෙදර උඩ තට්ටුවෙ ජනෙල් වලින් එලියෙ හයි කරපු ලයිට් lamp shade එක්ක හුළඟට හෙලවෙනව. :baffled: :(වහලෙ finishing වහලක් නිසා ආයෙ බිත්ති කඩන් වහලෙ ගලොගෙන wiring කරන්නත් බෑ. මේකට විසඳුමක් කියන් යන්න මචන්ලා. විහිලුවක් නෙවෙයි ලොකු අවුලක්. :(:(
  2. Michael Knight

    Electronics help

    මේ ඈම්ප් සර්කිට් එක හැදුවා. සවුන්ඩ් එක ක්ලියර් නැහැ ජර ජර ගානවා. ඉන්පුට් එක (lap eken) බාගෙකට වඩා අඩු කරපු ගමන් ඇහෙන්නෙ නැතුව යනව. මක්කැයි කරන්නෙ මේකට :confused:
  3. Michael Knight

    EK ID problem

    I had an ID named peterproud, been using it for a while. But this jack-ass admin banned it forever for telling the truth during those bomb incident days. I burrowed this ID from a friend of mine who is not a hardcore EK user. Anyway, now I cannot get another ID made, a message keeps telling me...
  4. Michael Knight

    අරක්කු හෙල්ප්

    DCSL වයිට් ලේබල් (ලෙමන් රහ එක ) කාලෙ බෝතල් එනවද?
  5. Michael Knight

    VPN

    https://www.vpnunlimitedapp.com/en/downloads/windows hoda vpn software ekak pc ekata.
  6. Michael Knight

    Table mate.

    Table mate මචන්ලා දැන් සෑහෙන කාලෙක ඉඳන් Table mate එකක් හොයන්නෙ. ඔව් ඔව් අර tv එකේ පෙන්නන එක තමා. :confused: මුලින් ගියා අර mydeal කියන උන්ගෙ store එකට. උන් ගාව තිබ්බ එක හයි කරල පෙන්නපන් කිව්වා. මෙන්න බොලේ හයි කරාම ඒක මේ පොඩි ලමයිට විතරක් use කරන්න පුලුවන් එකක්. උස නෑ. :baffled: ලඟදි ගියා...

    No contents