Jan 30, 2016
284
21
0
Moratuwa
Table mate


මචන්ලා දැන් සෑහෙන කාලෙක ඉඳන් Table mate එකක් හොයන්නෙ. ඔව් ඔව් අර tv එකේ පෙන්නන එක තමා. :confused: මුලින් ගියා අර mydeal කියන උන්ගෙ store එකට. උන් ගාව තිබ්බ එක හයි කරල පෙන්නපන් කිව්වා. මෙන්න බොලේ හයි කරාම ඒක මේ පොඩි ලමයිට විතරක් use කරන්න පුලුවන් එකක්. උස නෑ. :baffled:

ලඟදි ගියා teleseen එකටම. 5500/=ක් ගාන. 1500/=ක් තරම් වත් කොලිටි නෑ. මොකක්ද මන්දා මගුල. ලෝකල් ගහල වගේ. උන් ඇඩ් වල පෙන්නන product එක නෙවෙයි ලොවෙත් විකුණන්නෙ. China එකක් කියල උන්ම කිව්වා. :no:

කවුරුහරි කියන්නකො original එක ගන්න විදිහක්. :confused: