මා වෙනුවෙන් හඬ නගන්නට කිසිවෙක් ඉතිරිව නො
පළමුව ඔවුහු කොමියුනිස්ට්වාදීන් සොයා පැමිණියහ.
මම කොමියුනිස්ට්වාදියෙක් නොවූ නිසා ඊට එරෙහිවකතා නොකලෙමි.
පසුව , ඔවුහු වෘත්තීයසමිති සාමාජිකයන් සොයා පැමිණියහ.
මම වෘත්තීය සමිති සමාජිකයෙක් නොවූ නිසා ඊට එරෙහි නොවූයෙමි.
පසුව , ඔවුහු...