මනුස්සකම ඉස්මතු වු තෑනක් T20 match

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මනුස්සකම ඉස්මතු වු තෑනක් T20 match

    46311_449787548397167_1293643193_n.jpg

    මනුස්සකම ඉස්මතු වු තෑනක්:)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එහම කියලා මුළු රටකට වැරදි කියන්න බැ මචන්.. ඔතන මැක්කලම් නැතුව වෙන නිවිසිලන්ඩ් ක්‍රීඩකයෙක් ඉදියත් ලකුණු ගන්න තිබුනා.. මේ විදිහේ මනුස්සගතිය එන්නේ උපතින් මිසක් රට නිසා නෙමෙය්.. අහිංසාවදය දිරි ගැන්වු මහත්මා ගාන්දි හිටියෙත් ඉන්දියාවේ තමය්.. ආයුද අරං නිදහසට සටන් කරපු භගත් සිං ජීවත් උනෙත් ඉන්දියාවේ තමය්.. :):)
     
    • Like
    Reactions: penirasa

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බොරලුගොඩ මහතා;13531140 said:
    එහම කියලා මුළු රටකට වැරදි කියන්න බැ මචන්.. ඔතන මැක්කලම් නැතුව වෙන නිවිසිලන්ඩ් ක්‍රීඩකයෙක් ඉදියත් ලකුණු ගන්න තිබුනා.. මේ විදිහේ මනුස්සගතිය එන්නේ උපතින් මිසක් රට නිසා නෙමෙය්.. අහිංසාවදය දිරි ගැන්වු මහත්මා ගාන්දි හිටියෙත් ඉන්දියාවේ තමය්.. ආයුද අරං නිදහසට සටන් කරපු භගත් සිං ජීවත් උනෙත් ඉන්දියාවේ තමය්.. :):)
    මෙතන මුලු ඉන්දියාවම ගෑන නෙමෙයි කියලා තියෙන්නෙ උන්ගෙ ක්‍රිකට් ගෑන:lol:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    බොරලුගොඩ මහතා;13531140 said:
    එහම කියලා මුළු රටකට වැරදි කියන්න බැ මචන්.. ඔතන මැක්කලම් නැතුව වෙන නිවිසිලන්ඩ් ක්‍රීඩකයෙක් ඉදියත් ලකුණු ගන්න තිබුනා.. මේ විදිහේ මනුස්සගතිය එන්නේ උපතින් මිසක් රට නිසා නෙමෙය්.. අහිංසාවදය දිරි ගැන්වු මහත්මා ගාන්දි හිටියෙත් ඉන්දියාවේ තමය්.. ආයුද අරං නිදහසට සටන් කරපු භගත් සිං ජීවත් උනෙත් ඉන්දියාවේ තමය්.. :):)

    :yes::yes::yes:
     
    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    බොරලුගොඩ මහතා;13531140 said:
    එහම කියලා මුළු රටකට වැරදි කියන්න බැ මචන්.. ඔතන මැක්කලම් නැතුව වෙන නිවිසිලන්ඩ් ක්‍රීඩකයෙක් ඉදියත් ලකුණු ගන්න තිබුනා.. මේ විදිහේ මනුස්සගතිය එන්නේ උපතින් මිසක් රට නිසා නෙමෙය්.. අහිංසාවදය දිරි ගැන්වු මහත්මා ගාන්දි හිටියෙත් ඉන්දියාවේ තමය්.. ආයුද අරං නිදහසට සටන් කරපු භගත් සිං ජීවත් උනෙත් ඉන්දියාවේ තමය්.. :):)

    Yako indiyawe cricket team eka gena kiyala tiyenne..Unge ali oluwa tiyenne anit terams wage ne. Mahathma Gandhiwat Baghat singhwat man danna widiyata cricket team eke ne. Harbajan singh kiyala panditayeknam innawa.

    New Zealand Team is good at most of the times.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    මාත් ආසම ක්‍රීඩකයෙක්.. අයිපීල් වල කොල්කටා නයිට් රයිඩර්ස් එකේ නායකය හිටපු කාලෙ දැකපු දේවල් නිසා.. පට්ටම රිලැක්ස් පොරක්.. :cool::cool: හැබැයි මචන් මේ Video එකේ Umpire dead ball කියනව නෙ?? :baffled::baffled:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    බොරලුගොඩ මහතා;13531140 said:
    එහම කියලා මුළු රටකට වැරදි කියන්න බැ මචන්.. ඔතන මැක්කලම් නැතුව වෙන නිවිසිලන්ඩ් ක්‍රීඩකයෙක් ඉදියත් ලකුණු ගන්න තිබුනා.. මේ විදිහේ මනුස්සගතිය එන්නේ උපතින් මිසක් රට නිසා නෙමෙය්.. අහිංසාවදය දිරි ගැන්වු මහත්මා ගාන්දි හිටියෙත් ඉන්දියාවේ තමය්.. ආයුද අරං නිදහසට සටන් කරපු භගත් සිං ජීවත් උනෙත් ඉන්දියාවේ තමය්.. :):)
    moko RATATA Banna Kiyala ubata kahillada mewenakan Indiyanb Karayo Apita ARINNA Haduwa MISAK KAREAPU DEYAK THIYADA...,