මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න...