අද මම කියන්න යන්නෙ කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක පසුබිම් කතාවක්.
ෆිල්ම් එක තමයි Lone Survivor, (2013)
මේක ඇත්තම කතාවක් පසුබිම්වුන ෆිල්ම් එකක්(ෆිල්ම් එක බලපු ගොඩක් එවුන් දන්නවා ඇති :)).
2005 ජුලි මාසෙ ඇෆ්ගනිථාන් වල ඇමරිකන් හමුදාවෙන් කරපු Operation Red Wings කියන මෙහෙයුම ගැන තමයි තියෙන්නෙ.
ඇමරිකන්...