DTV bill eka awa

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    adenawa ban :sorry:

    wvnzbc.png


    :(:(
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පර රවියට හෙන ගහනවා යකෝ ජනතාවට බර පටවලා පාර්ලිමේන්තුවේ එවුන් සහන ගන්නවට. ඔකුන්ගේ පරම්පරවකටවත් හරියන්න එපා. :growl:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ගිය සැරේ බිල එක්ක උන් ලියුමක් එවලා තිබ්බා. ගිය සැරේ Mics චාජ් එක මේ සැරේ බිලෙන් අඩු කරනවා කියලා එත් අඩු කරලා නෑ වගේ ගිය මාසේ ගානමයි මේ මාසෙත් Tax එක එකතු කරලා තියෙනවා එක එක Tax වර්ග ගොඩක් දාලා tax වල මුළු එකතුව 382 එනවා යකෝ. ඉස්සර 720 බිලට දැන් 1382 වගේ එනවා