බලපංකෝ ගිය මාසෙ 1401.77 තිබ්බ බිල මේ මාසෙ 2001.77 යි. උඹලටත් මෙහෙමද බන් ? :angry::angry:
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Jun 23, 2016 #1 බලපංකෝ ගිය මාසෙ 1401.77 තිබ්බ බිල මේ මාසෙ 2001.77 යි. උඹලටත් මෙහෙමද බන් ?
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jun 23, 2016 #2 ravi ge tax eka
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Jun 23, 2016 #3 r.pathirana said: ravi ge tax eka Click to expand... Rs 600 k ?
pdrmatara Member Oct 29, 2008 883 434 0 සිහින ලෝකයේ Jun 23, 2016 #4 wedak ne kiyala.mage mobile bill ekath ohoma thama.yasa palane
3rdEye Member Mar 21, 2014 4,465 401 0 Jun 23, 2016 #5 අනේ වාසනාවක් ලොල් රවියා තව ඇරියත් UNP ලෝල්ලෝ උන්ට කඩේ යනවා බන්.. තාම SLT bill එක ආවේ නැහැ..අවාම බලා ගන්න පුළුවන්
අනේ වාසනාවක් ලොල් රවියා තව ඇරියත් UNP ලෝල්ලෝ උන්ට කඩේ යනවා බන්.. තාම SLT bill එක ආවේ නැහැ..අවාම බලා ගන්න පුළුවන්
pavithra_uk Well-known member Oct 6, 2009 53,324 21,964 113 Gotland Jun 23, 2016 #6 VAT = raVi pAkayage Tax
3rdEye Member Mar 21, 2014 4,465 401 0 Jun 23, 2016 #7 pavithra_uk said: VAT = raVi pAkayage Tax Click to expand... උබත් ඒ කාලේ හේනට කඩේ ගියා නේද උබට නම් වෙනස තේරිලා වගේ
pavithra_uk said: VAT = raVi pAkayage Tax Click to expand... උබත් ඒ කාලේ හේනට කඩේ ගියා නේද උබට නම් වෙනස තේරිලා වගේ
nuwanwyb99 Member Jul 29, 2011 356 56 0 දකුණේ තමයි ඉතින් Jun 23, 2016 #10 Jolly_Roger said: බලපංකෝ ගිය මාසෙ 1401.77 තිබ්බ බිල මේ මාසෙ 2001.77 යි. උඹලටත් මෙහෙමද බන් ? Click to expand... හොඳ වෙලාවට බං එවෙලේ per day TV ගත්තේ..බිල් නෑ කතන්දර නෑ..සල්ලි තිබ්බොත් සැටලයිට් tv බැලුවා.. නැත්නම් විසි කරපු ඇන්ටනා කබල ආයේ දුම් අල්ලලා හයි කොර ගත්තා..
Jolly_Roger said: බලපංකෝ ගිය මාසෙ 1401.77 තිබ්බ බිල මේ මාසෙ 2001.77 යි. උඹලටත් මෙහෙමද බන් ? Click to expand... හොඳ වෙලාවට බං එවෙලේ per day TV ගත්තේ..බිල් නෑ කතන්දර නෑ..සල්ලි තිබ්බොත් සැටලයිට් tv බැලුවා.. නැත්නම් විසි කරපු ඇන්ටනා කබල ආයේ දුම් අල්ලලා හයි කොර ගත්තා..
Nadun26 Well-known member Apr 27, 2015 13,976 12,499 113 Jun 23, 2016 #11 මගේ Internet බිල් එකත් ඔය වගේ
pavithra_uk Well-known member Oct 6, 2009 53,324 21,964 113 Gotland Jun 23, 2016 #12 3rdEye said: උබත් ඒ කාලේ හේනට කඩේ ගියා නේද උබට නම් වෙනස තේරිලා වගේ Click to expand... ow ooi. redi na
3rdEye said: උබත් ඒ කාලේ හේනට කඩේ ගියා නේද උබට නම් වෙනස තේරිලා වගේ Click to expand... ow ooi. redi na
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Jun 23, 2016 #13 Raviyage ammata haminenna...
krizta Well-known member Nov 9, 2007 17,906 3,879 113 56 400 : Bad Request Jun 23, 2016 #14 SLT Telephone+Broadband+TV April Bill - 3741Rs May Bill - 4528Rs 787Rs increased.