කාලෙකට පස්සෙ අලුත් දෙයක් හදලා පිංතූර ටිකක් අරගන්න පුලුවන් වුනා!! වීඩියෝව යතාකාලයේදී දමන්නම්!!
අද හදන්නෙ කුකීස්!! හවායියන් කුකීස්, ඩැනිෂ් කුකීස් මේ වගේ ඒවා හැමෝම වගේ කඩෙන් අරන් කාලා ඇතිනේ? අපි අද මේවා පහසුවෙන්ම ගෙදරදීම හදමු.!!!
ආමන්ඩ් කුකීස්, කොකනට් කුකීස්, කැෂෝනට් කුකීස්, කරන්ට් කුකීස්...