1. rasikayas

    ලොලිපොප් කමු..

    සහෝ... ඔන්න ඇන්ඩොයිඩ් අලුත්ම වර්ෂන් එක එළිබහින්නලු යන්නේ.. කිට්කැට් කාපු කාලේ ඉවරයි.. දැන් ලොලිපොප් කමු.. වර්ෂන් එකනම් 4.5 හරි 5.0 කියලා හරිතමයිලු එන්නේ.. තාම හරි විස්තරයක් රිලීස් කරලා නෑ.. බලමුකෝ කොහොමද තත්වේ කියලා..
  2. rasikayas

    write protect නැති කරන්ෙන් ෙකාෙහාමද

    write protect නැති කරන්ෙන් ෙකාෙහාමද මචංලා.. write protect දාලා තියෙන pen එකක් ඒක නැති කරන්නේ කොහොමද.. දන්න එකෙක් කියලා දෙන්නකො
  3. rasikayas

    ඔබ මට ඈතයි .. ;(

    මචංලා මට ‘‘ඔබ මට ඈතයි දුර ඇති අහසයි ‘‘ සිංදුවේ slow version එක හොයලා දෙන්නකෝ.. Artist: Ronald Francis Vocals: Ronald Francis Music: Piyantha Nawalage
  4. rasikayas

    මොබිටෙල් උපහාර

    මොබිටෙල් උපහාර මචංලා කාගේ ලග හරි තියනවද මොබිටෙල් උපහාර සිම් එකක් බිල ගෙවා ගන්න බැරි වුන. තියනව නම් කියපල්ලකෝ... මම ගානක් දීලා ගන්නම්. ඩයලොග් බ්ලාස්ටර් එකක් හරි කමක් නෑ... ලොකු උදව්වක්..
  5. rasikayas

    XP Genuine කරන හැටි...

    කවුරු හරි කියලා දෙන්නකෝ XP genuine කරන ලේසි ක්රමයක්..
  6. rasikayas

    MS Office Lecture Notes තියනවදෝ....

    කා ලගද තියෙන්නේ MS Office 2007/2010 Lecture Notes කා ලග හරි තියෙනවා නම් මට PM කරන්නකෝ ඉක්මනට. හදිස්සියක්. නෝට්ස් දුන්නොත් තෑගි ගොඩක් දෙනවා..අනේ ඉගෙන ගන්න කොල්ලෙකුටනේ... දෙන්නකෝ....
  7. rasikayas

    රොබින්හුඩ්

    මචංලා... තියෙනව නම් මට අපි පොඩි කාලේ බලපු රොබින්හුඩ් serius torrent එක හොයලා දෙන්නකෝ...
  8. rasikayas

    gtalk එකේ voice රෙකෝඩ් කොර ගන්න.

    gtalk එකේ voice රෙකෝඩ් කොර ගන්න. මචංලා, මට පොඩි සීන් එකක් තියනවා. මට ඕනේ මචං gtalk එකේ voice රෙකෝඩ් කොර ගන්න. ඒක දන්න එකෙක් ඉන්නව නම් මට පොඩ්ඩක් කියල දෙන්නකෝ...
  9. rasikayas

    මගේ Phone එක ඉස්සුවා....

    මගේ Phone එක ඉස්සුවා.... අනේ අද උදේ කවුදෝ කාලකණ්නියෙක් මගේ අලුත්ම Huawei U8180 phone එකට දුන්නනේ වැඩේ..මම ඒක අරන් සතියක් වත් වුනේ නෑ....උගේ අම්***ට... ඒකට හෙනම ගහන්ට ඕනේ.. කවුරැහරි දන්නවද ෆෝන් එකක් ඉස්සුවම ඒක හොයා ගන්න විදිය.. අද උදෙන්ම මම නුවර පොලිසියටත් ගියා මොනවද කරන්න පුලුවන් කියලා බලන්න...
  10. rasikayas

    BIT කරපු උන් රත් වෙලා....

    BIT කරපු උන් රත් වෙලා.... මචංලා, ඔන්න BIT කරපු උන් රත් කරන RESULT ආවා. හැබැයි මම මේ පාර තමයි ඉස්සෙල්ලම කලේ. කවුරු හරි දන්නව නම් කියනවද result වල අගයන්. :(:( ඒ කියන්නේ.. ‘‘C" එකක් එන්නේ මෙන්න මේ අගයට (ex- 50-60 අතර) "C+" එකක් එන්නේ මෙන්න මේ අගයට යන එක.. පොඩ්ඩක් හොයලා කියන්නකෝ... මේකේ ඇතිනේ...
  11. rasikayas

    මට ඕනේ Egypt වල පිරමීඩ වල තියෙන Paint

    මට ඕනේ Egypt වල පිරමීඩ වල තියෙන Paint මචංලා, මට මගේ කාමරේ බිත්තියේ Print කරලා එල්ල ගන්න Egypt පිරමීඩ වල තියෙන මේ වගේ quality ෆොටෝ ටිකක් තියන තැනක ලින්ක් එකක් දාපංකෝ...අඩි 3 ක් විතර ලොකු කරන්න පුලුවන් ටිකක්. උඹලට බොහොම පිං අයිති වෙයි... කොහොමද මේ වගේ එකක් wall paint වල ගහලා කාමරේ...
  12. rasikayas

    කවුද BIT කරන්නේ ???

    මචංලා, එළකිරි එකේ ඉන්නවද මේ පාර කොළඹ කැම්පස් එකේ BIT Exam එක කරන අය?? ඉන්නව නම් කොහොමද මේ දවස් වල උඹලගේ තත්වේ කියපල්ලකෝ.. Assignment ටික ගොඩ ද exam එකට ready ද කියලත් පොඩ්ඩක් කියපල්ලකෝ.. එහෙම නැත්නම් BUMP එකක්වත් දාලා පලයල්ලාකෝ...
  13. rasikayas

    මුරලිගේ වැඩ කොහොමද???

    මුරලිගේ වැඩ කොහොමද??? අපේ කොල්ලගේ වැඩ කෑල්ල බලන්නකෝ.. සුද්දෝ කැලේ... uJ_fg3t34T4 නිකම්ම යන එකේ.. REP එකක්වත් දාලා යන්න
  14. rasikayas

    සල්ලි..සල්ලි...දෙයියන්ගේ මල්ලි...

    සල්ලි..සල්ලි...දෙයියන්ගේ මල්ලි... ගත්තේ latapatalk බ්ලොග් එකෙන්... හොදයි නම් ඉතින් දන්නවනේ...REP තමයි ඕනේ....
  15. rasikayas

    ඇපල් ජනේලයෙන් බලන්න කවුද දන්නේ???

    ඇපල්...ජනේලයෙන් බලන්න කවුද දන්නේ??? මචංලා, ඔයාලා දන්න කවුරුහරි දන්නවද Apple Mac OS X (Leperd or Lion) එක අපේ Normal windows දුවන computer එකට දාගන්න විදිය.:shocked::shocked::shocked: එහෙම නැත්නම් Apple ISO එකක් තියන තැනක් දැක්කද (4GB එකක් නම් වඩාත් හොදයි):yes::yes::yes::yes: පොඩි හෙල්ප්...
  16. rasikayas

    මිනී කන මිනිස්සු

    මිනී කන මිනිස්සු මේක මට යාලුවෙක් එවපු මේල් එකක්. මේක මම නම් හිතන් නෑ බොරුවක් කියලා. නමුත් බොරුවට හරි මෙහෙම ‍ඡායාරෑප ගන්න ගල් වගේ හිත් තියෙන එවුන් ඉන්න ඕනේ. මේ කෑම පිලියෙල කරන්නේ ලොව වැඩිම ජනගහනයක් ඉන්න ''චීන" ‍රටේ. බලන්න මුන්ට කෑමක් විදියට තමන්ගේ දරුවව වුනත් හදන්න පුලුවන් ද කියලා...
  17. rasikayas

    අහුවෙන බොරුවේ අහුවෙන ඇත්ත කථාව

    අහුවෙන බොරුවේ අහුවෙන ඇත්ත කථාව මම ඊයේ ත්‍රඩ් එකක් දැම්ම "අහුවෙන බොරුව" කියලා. හැබැයි ඒක කාට හරි ගහපු මඩක් නම් නෙවෙයි. එයා කියපු කථාව මට තේරුණ විදියට මම විස්තර කළා. කස්ටිය කියලා තිබුණා මේකෙ මූලාශ්‍රය දාපං කියලා. ඒකට "මමයි" ඒ කියන්නේ "rasikaya" යි මගේ Frienda, "krisha.k20" එනතු වෙලා මූලාශ්‍රය...
  18. rasikayas

    අහුවෙන බොරුව

    ''මම මගේ ගමේ ඉදලා රත්නපුර පාරෙන් කොළඹ එන කොට අධික වේගයෙන් ආපු බස් රියක් ම‍ගේ වාහනය ලගින් නූලෙන් ගිහින් පිටුපසින් පැමිණි මගේ ආරක්ෂක නිලධාරීන් රැගත් වාහනය සමග හැපී, මගේ ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙක් එතනම මිය ගියේය.'' "ඉන් මාස 6 කට පසුව ඒ පාරෙන්ම මම යද්දි බස් රිය එදා පැදවූ රියදුරාම අධික වේගයෙන් යනවා...
  19. rasikayas

    :) Mac OS X Snow Leopard (මැක්කෝs)

    මචංලා.. Mac OS X Snow Leopard (මැක්කෝs) Intel Processor + Motherboard එකට set වෙන ISO Torrent එකකුයි Install කරන විදියයි මට කියලා දීපල්ලකෝ... Youtube VDO තියෙනවා අම්බානක..නමුත් මම එක පාරක් ට්‍රයි කොරා...නමුත් ඒකේ Hard disk එක පෙන්නන තැන නෑ. තියෙන්නේ Network Install විතරයි.(අපරාදේ 8GB DVD එක)...
  20. rasikayas

    Vista Service pack 2 crack 1

    Aney mata Vista Service pack 2 crack 1 dennakoooooooooooooooooo...:rolleyes::(:(:(:(:confused:

    No contents