ඇපල්...ජනේලයෙන් බලන්න කවුද දන්නේ???
මචංලා,
ඔයාලා දන්න කවුරුහරි දන්නවද Apple Mac OS X (Leperd or Lion) එක අපේ Normal windows දුවන computer එකට දාගන්න විදිය.

එහෙම නැත්නම් Apple ISO එකක් තියන තැනක් දැක්කද (4GB එකක් නම් වඩාත් හොදයි)

පොඩි හෙල්ප් එකක්. පොඩ්ඩක් බලලා කියපල්ලකෝ... මම දන්නවා Intel Chip සෙට් එකට Apple Lion එක හදලා තියෙන්නේ..අඩේ පොඩ්ඩක් හොයලා බලපල්ලකෝ...උඹලටත් හොදයි..කොහොමද අපිත් MAC වල වැඩ කොරද්දි...

Last edited: