1. S Fetus AKA Pseudo Khan

    Moto G Stylus 4g/5g ඇයි මෙච්චර අඩු?

    https://www.ebay.com/itm/325529624965?mkcid=16&mkevt=1&mkrid=711-127632-2357-0&ssspo=QpWRmKN6TWC&sssrc=2349624&ssuid=GsRTkC4aQ0a&var=&widget_ver=artemis&media=COPY මේ පෝන් එක ලංකාවේ ගන්න නැත්තේ ඇයි? ස්ටයිලස් පෙන් එකත් තියනවා නේද? ජරාවම තමයි මාකට් කරලා වැඩිගාණට විකුණන්නේ .
  2. S Fetus AKA Pseudo Khan

    Scavenger -සක්කිලියා (Not Kosher)

    Scavenger කියන වචනෙ සිංහල තේරුම සක්කිලියා. කපුටා කියන්නෙත් Scavenger bird කෙනෙක්. Scavenger මාළුත් ඉන්නවා, Parrot fish වගේ.
  3. S Fetus AKA Pseudo Khan

    Questions ඥීතීඥයා කියන්නේ වෘර්‍තකයෙක්ද?

    නීතීඥයා කියන්නේ වෘත්තිකයෙක්ද? ජාතික ලැයිස්තුවෙන් වෘත්තිකයො කියලා දාන්නේ නීතීඥයොයි , දේශපාලකයන්ගේ පෙරේත තටුව කන වෘත්තිය සමිති නියෝජිතයින් විතරයිනේ,?
  4. S Fetus AKA Pseudo Khan

    Airtel Malawi

    Airtel Malawi rate thiyanava 4G routers , ape rate thama 1ka routaryak dekke ne. hAbAyi App eka open karanakota ennei 5G redy network kiyala, munta Authentic devices denna berinan yanna kiyanna me raten.🤬🤬🤬☠️☠️☠️
  5. S Fetus AKA Pseudo Khan

    Friedrich Neumann VS Friedrich Ebert

    Friedrich Neumann (FNS) VS Friedrich Ebert (FES) මේ NGO 2කේ වෙනස දන්නවද? මේ 2කම ලංකාවේ තහනන් කලා ශ්‍රී ලංකා රජය, මානව හිමිකම් වලින් ලංකාවට විරුද්ධව වැඩකරනවා කියලා.
  6. S Fetus AKA Pseudo Khan

    Questions රට බංකොලොත් වීම පරීක්ෂණයක්ද?

    රට බංකොලොත් වීම නියෝ ලිබෙරල් වාදය ගැන කෙරෙන පරීක්ෂණයක් වෙන්න බැරිද? හරියට න්‍යෂ්ටික අත්හදාබැලීමක් වගේ.
  7. S Fetus AKA Pseudo Khan

    මෙදා පාර බයිසිකලෙන් ඉල්ලන්නේ කවුද?

    https://www.newstube.lk/news/890-2018-02-07-17-03-06 ගිය සැරේ පොහොට්ටුවෙ ස්වාධීන කණ්ඩායක් නේ ඉල්ලුවේ?
  8. S Fetus AKA Pseudo Khan

    Questions ප්‍රංස භාසාව

    කැනඩාවේ ප්‍රංස කතාකරන පැත්තට වීසා ගන්න ලේසියිලු, ප්‍රංස ටිකක් ඉගෙනගන්න බැළුවේ, ගොළුවෙක් වචනයක් කතාකරන්න උත්සාහ කරනවා වගෙයි.....
  9. S Fetus AKA Pseudo Khan

    රත්නපුරේ පාරෙන් ගෑස් සිලින්ඩර් 2ක් උස්සගෙන සිරීපාදෙ නගින්නේ කවුද?

    ගෑස් සිලින්ඩර් 2ක් උස්සගෙන සිරීපාදෙ නගින මනුස්සයෙක් දැකලා තියනවා අපේ තාත්තලා , කුරුවිට පාරෙන් සිරීපාදෙ නැගලා බහිනකොට. එතන හමුදා කඳවුරක් තියනවා ඒකේ එක්කෙනෙක්ද දන්නේ නෑ. හැබැයි කොටකලිසමකුයි ටීශර්ට් එකකුයි ඇඳලා ගිහින් තියෙන්නේ.
  10. S Fetus AKA Pseudo Khan

    Match Mobitel unused numbers

    මොබිටෙල් M-ඒජන්ට් හරහා නිව් කනෙක්සන් එකක් ගන්න බැලුවේ, එකේ තියන සමහර රු5000 ගෝල්ඩ් නම්බර්සුත් කලින් යූසර්ස්ලා යූස් කරලා තියනවා, ස්පෙශල් ඒවත් , https://online.mobitel.lk/delivery/newConn MATCH YOUR NUMBER ENTER THE NUMBER YOU WANT TO MATCH SUBMIT Successfully reserved number will be valid...
  11. S Fetus AKA Pseudo Khan

    ඍඑන්න බරේ පිඨ්ටනිය හොයන සිඞහලුංට ර්‍සෙන්න වෙන්නේ පාර්‍හෙ තමයි

    ප්‍රාදේශීය සභාවේ ඝලි බව්සරේ 3500/= ට තිබුනේ, ඒක නෑලු ඒක හින්දා නගර සභාවට 11,000 ක් ගෙව්වා.
  12. S Fetus AKA Pseudo Khan

    EK Bachelor'$ boat

    බැඳපු නැති උන් වර; මේකේ ඉන්න සමහරු කියනවනේ බඳින්න එපා, ළමයි හදන්න එපා අරකයි මේකයි කියලා. මගේ කසින් බෝට්ටුවෙන් යූ.එස් ගිහින් තාම බැඳල නෑ අවුරුදු 37 වයසයි ඌට, මේ රටවල අවුලක් නැද්ද එහෙම උනාට?
  13. S Fetus AKA Pseudo Khan

    Questions Digital Progressive Lenses

    ගත්තු අය ඉන්නවද අවුරුදු 40 අඩු? මේක ගන්න ගියාම ඩොක්ටර් කෙනෙක්ගෙන් Prescription ඕනේ කියනවා අවුරුදු 40 ට අඩුනන්.
  14. S Fetus AKA Pseudo Khan

    හේමා ප්‍රේමදාසගේ වැසිකිලි දොර

    මෙහෙම පැරඩොක්ස් (Urban Paradox) එකක් අහලා තියනවද? අපේ සීයලා ඉස්සර අඩියක් ගහනකොට බයිට් එකට ගන්නවා මේවගෙ කුප්ප කතා.....
  15. S Fetus AKA Pseudo Khan

    මේකි කොලොම්බියා ඉඳන් පැනමා දවස් 2 න් ගියේ කොහොමද?

    ඩිලන් වික්‍රමයා දවස් 49 ක් මුහුදේ ලබ්බක් කලාද...
  16. S Fetus AKA Pseudo Khan

    Rakuten එකෙන් බඩුගත්ත අය ඉන්නවද?

    https://item.rakuten.co.jp/insert/cwh100/?s-id=shop_recommend&rtg=aa4f73a2cf4756394ccb095fbb39c246# බ්ලූටූත් හෙඩ්පෝන් 2ක් බැලුවා, යෙන් 2900/ ලංකාවෙන් රුපියල් 8200/= ජපන් එකක් ලංකාවෙන් මේ ගාණට ගන්න බෑනේ? P S :- ගන්න එවුන් මේක ගනිල්ලා අනික් ශොප් වල යෙන් 5000/= යි, මේකේ අවුල බේස් අඩුයිලු.

    No contents