කැනඩාවේ ප්‍රංස කතාකරන පැත්තට වීසා ගන්න ලේසියිලු, ප්‍රංස ටිකක් ඉගෙනගන්න බැළුවේ,
ගොළුවෙක් වචනයක් කතාකරන්න උත්සාහ කරනවා වගෙයි.....
ගොළුවෙක් වචනයක් කතාකරන්න උත්සාහ කරනවා වගෙයි.....
washing machine eka dish washer eka always female neh
Yes Meka aththaකැනඩාවේ ප්‍රංස කතාකරන පැත්තට වීසා ගන්න ලේසියිලු, ප්‍රංස ටිකක් ඉගෙනගන්න බැළුවේ,
ගොළුවෙක් වචනයක් කතාකරන්න උත්සාහ කරනවා වගෙයි.....
La#utti, La Chienne, La#oregrammar complex. Genitive case thina language igena ganna amarui. english kiyanne kochchara simple language ekakda
ස්පැනිෂ් තුන්වෙනි ලෝකයේ රටවල් නේද?ස්පැනිශ් තමයි ලෝකේ වැඩිම කවරේජ් එකක් තියෙන භාශාව ඉන්ග්‍රීසි වලට පස්සේ. ප්‍රංශ තියෙන්නේ උතුරු ඇමරිකාවේ සහ අෆ්‍රිකා රටවල.
හම්බ කරන්න නම් ජපන් ඉගෙන ගණින්.
තුන්වැනි ලෝකය කියන්නේ හිඟන රටවල් නෙවෙයි. ස්විට්සර්ලන්තය කියන්නෙත් තුන්වැනි ලෝකයේ රටක්ස්පැනිෂ් තුන්වෙනි ලෝකයේ රටවල් නේද?
ඇයි ඒ ඇසයිලම් දෙන හින්දද?තුන්වැනි ලෝකය කියන්නේ හිඟන රටවල් නෙවෙයි. ස්විට්සර්ලන්තය කියන්නෙත් තුන්වැනි ලෝකයේ රටක්![]()
ස්පැනිෂ් තුන්වෙනි ලෝකයේ රටවල් නේද?
තුන්වැනි ලෝකය කියන්නේ ප්‍රධාන බල කඳවුරු දෙකට අයිති නැති රටවල්. ඇමෙරිකානු කඳවුර පළමු ලෝකය, දෙවැනි ලෝකය සොවියට්දේශය චීනය ඇතුළු ඇමරිකානු විරෝධී කඳවුර. ස්විට්සර්ලන්තය ඇතුළු නොබැඳි රටවල් තුන් වැනි ලෝකය.ඇයි ඒ ඇසයිලම් දෙන හින්දද?![]()
කැනඩාවේ ප්‍රංස කතාකරන පැත්තට වීසා ගන්න ලේසියිලු, ප්‍රංස ටිකක් ඉගෙනගන්න බැළුවේ,
ගොළුවෙක් වචනයක් කතාකරන්න උත්සාහ කරනවා වගෙයි.....
අමාරු නෑ ඉගෙන ගන්න. Accent එක අල්ලන් කතා කරන එක නම් අමාරුයි. ලියන්න කියවන්න ඉගෙන ගන්න ලේසී. English වලට ගොඩක් ලගයි.කැනඩාවේ ප්‍රංස කතාකරන පැත්තට වීසා ගන්න ලේසියිලු, ප්‍රංස ටිකක් ඉගෙනගන්න බැළුවේ,
ගොළුවෙක් වචනයක් කතාකරන්න උත්සාහ කරනවා වගෙයි.....
එහෙනන් ලංකාව පළවෙනි ලෝකේ රටක්නේ, ශ්‍රී ලංකාවේ මුදල් ඇමතියි ජනාධිපතියි ඇමරිකාවේ පුරවැසියො කියන්නේ.තුන්වැනි ලෝකය කියන්නේ ප්‍රධාන බල කඳවුරු දෙකට අයිති නැති රටවල්. ඇමෙරිකානු කඳවුර පළමු ලෝකය, දෙවැනි ලෝකය සොවියට්දේශය චීනය ඇතුළු ඇමරිකානු විරෝධී කඳවුර. ස්විට්සර්ලන්තය ඇතුළු නොබැඳි රටවල් තුන් වැනි ලෝකය.