EK Bachelor'$ boat

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    බැඳපු නැති උන් වර;
    මේකේ ඉන්න සමහරු කියනවනේ බඳින්න එපා, ළමයි හදන්න එපා අරකයි මේකයි කියලා. මගේ කසින් බෝට්ටුවෙන් යූ.එස් ගිහින් තාම බැඳල නෑ අවුරුදු 37 වයසයි ඌට, මේ රටවල අවුලක් නැද්ද එහෙම උනාට?
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    බෝට්ටුවෙන් us ? 😮
    බෝට්ටුවෙන් කියන්නේ ඩුබායි ගිහින් නැවක වැඩකරලා මෙඩිකල් ප්‍රශ්ණයක් වෙලා ඇමරිකාවෙදි ස්ටේටන් අයිලන්ඩ් වලින් බැහැලා.
     
    බෝට්ටුවෙන් කියන්නේ ඩුබායි ගිහින් නැවක වැඩකරලා මෙඩිකල් ප්‍රශ්ණයක් වෙලා ඇමරිකාවෙදි ස්ටේටන් අයිලන්ඩ් වලින් බැහැලා.
    එතකොට එහෙම ඉන්න එක නීත්‍යානුකූලද? නැත්නම් ?? :eek: