බඩ තඩියා
බඩා කියල එකෙක් ඉන්නවා. හදිස්සියකට මැසේජ් එකක් දාලා රිප්ලයි එකක් ගන්න බෑ. :angry: :angry: :angry: :angry:උගේ ලොගින් එකෙන් කිරි කඩේ නංගිද දන්නෑ ඔන්ලයින් ඉන්නේ. :rolleyes: :rolleyes:
මම මේ හොඳ ඩෑෂ් කැම් එකක් හොයනවා සිංහලු. මේක කොහොමද? මේ වගේ ඒවා පාවිච්චි කරන අය සිටීනම් කියනු මැනවි...