1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    බඩා මාක් බැට්ටි :D නෑ නෑ යකෝ බට්ටි නෙමේ බැටටි බැට්ටි... :P
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    ට*** යකෝ මට උත්තරයක් දියල්ලා :D ඔයිල් පස්සේ බලා ගනිල්ලා.....
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    https://ikman.lk/en/ad/toyota-carina-at-192-1993-for-sale-colombo-2 මේ වාහනේ ගැන මොාකද හිතන්නේ ?? මට නෙමේ යාලුවෙකුට!!
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    මෙහෙ ඉතින් එහෙම බරබරයක් දාන්න තරම් කෙනෙක් නෑ. හැබැයි ඒසී ඕන කියන එක නං නිතර කියනවා. ගැස්සීම ගැනනං තාම අදහසක් නෑ :D :D :yes::yes:
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    අඩේ මචං උඹල ඔක්කොටම ස්තුතියි. බලමු එ‍ෙහනං. මේක දීගන්න පුලුවන් වුනොත් කැබ් එකක් ගන්නවා. බැරිවුනොත් මේක තව පොඩ්ඩක් කන්ඩිෂන් කරලා තව ටික කාලයක් පදින්න තමයි අදහස.
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    Nissan D21 එකත් කීපයක් බැලුවා ikman එකේ. උන්ගෙ ගනන් ඉතින් දෙකෙන් බෙදල තමයි ගන්න වෙන්නේ. එතිනෙදා ගෙදර පාවිච්චියට වගේම දුර ගමන් වලටත් පාචිච්චි කරන්න තමයි ගන්න බැලුවෙ. ඩීසල් කිරිල්ල එහෙම කොහොමද? නිතර හැදෙන ලෙට එහෙම තියෙනවද? 4x4 ගැන මං මෙලෝ සංසාරයක් දන්නෙ නෑ. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    ඉතින් කොහොමද !! සෑහෙන කාලෙකින් ආවා මේ පැත්තේ. කෙහොමද ඉතින් වාස දේස? කට්ටිය සනීපෙන් ඉන්නවද? :cool::cool::cool: කවුරු හරි දන්න පින්වතෙක් කියන්නලාකෝ 20කට අඩුවෙන් ගන්න පුලුවන් 4x4 ජීප් එකක් හරි කැබ් එකක් හරි. සොලූනාව දීලා ටිකක් බර සාර එකකට යන්නයි අදහස. :yes::yes::yes: Mitshubisi L200 එකකට තමා හිත...
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    මොන එකක්? :O
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    බයික්කුව ගෙනාවා හදලා. හරිඳුවාට තමයි ඉස්තූතිය. මම හිතාන හිටියේ බයික් එකට ෆුල් රෙපෙයාර් පාරක් දාන්න කියලා. ඒකා කියනව තේරුමක් නැහැල්ලු :no::no::no:
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    තැන්කූ වේවා හරිඳුවෝ. බයික් එක දාලා ආවා. පරණ කෑලි බෑලි ටිකත් දීලා ආවා. :) මේ පාරවත් දෙයියනේ කියල ගොඩ ගියොත්... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    බයික් එකට ආයෙ කෙලියා යාකෝ.. ඩොටේ යන්නයි හදන්නේ..
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    කාලෙකින් ආවා බොලව්. මොකද වෙන්නෙ මේ පැත්තේ...
  13. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    තව ටික දවසක් තියෙනවලු බන්. :D ඒක අනුව තමා අපිට බලන්න වෙන්නේ මූ තාත්තා කෙනෙක්ද අම්මා කෙනෙක්ද කියලා :P
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    කොන්ග්‍රැජුලේෂන් වේවා රත්නමාලු බනානා.. :yes::yes::yes:
  15. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    කෝ යකෝ පොල් කටු :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    No contents