කෙහොමෙයි ඉතින් සිහලුනි?
සොලුනාවේ ඉස්සරහ සොකැට් ජෝඩුව, සොකට් මවුන් ජෝඩුව දැම්මා. කැලිපර් සුද්ද කරා. රැක් එන්ඩි රිපෙයාර් කරා. ඕල්ටනේටර් බෙල්ට් දැම්මා. තව පොඩි පොඩි අඩුපාඩු ටිකක් හැදුවා. එලයින්මන්ට් තිබ්බා. :cool: :cool: 40k ගියා ඔක්කොටම..:baffled:
දැං බබා වගේ. වලක දාන්නත් ලෝබයි :rolleyes...