තනිකර මනෝවිද්‍යාව තමයි. බෙහෙත් ගන්න එන රෝගින් අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා එයාලාට තියෙන්නේ හිතේ ලෙඩ. සැලකුමට සැලකුම දක්වුවාම ගොඩ දාන්න පුලුවන්.
පොර විතරක් නෙවෙයි කට්ටඩිත් කරන්නේ ඕක. ඉන්න මිනිස්සුන්ව ටිකකව ක්‍රමිකව උස්සලා හයි කරනවා. ඇගට ගැම්ම එනවා. තමන් ශක්තිමත් කියලා තවකාලිකව දැනෙන්න...