කමෙන්ටුවේ සමස්ථ අදහසට එකගයි.
දැන් විතරක් නෙවෙයි, අලුත් හැම පරම්පරාවකදිම ගැප හිටිනවා.
උදාහරණයක් විදිහට හැත්තැවේ අපි, අපිට කලින් පරම්පරාවට වඩා ලිටරසි එක වැඩියි. අපියි දෙමාපියොයි හරියට ඔය ජෙන් සි වගේම ගැප තමයි. අපේ ළමයි අපිට වඩා වැඩියි. එහෙම තමයි මනුස්සයා ඉදිරියට යන්නේ. ලමයින්ට අනිවාර්යෙන්ම...